hasi_jkimin

කියවගෙන යන්න
          	https://www.wattpad.com/story/358223123

Butter_H_

දැන් නම් මට කතාව අමතකත් වෙයි හොදේ මෙහෙම ගියොත්.... අනේ දෙන්නකෝ.....❤️

Butter_H_

@hasi_jkimin උදාරයි...:-P
Reply

hasi_jkimin

@Butter_H_ මාත් කියවලා ලිව්වෙ o_O
Reply

Butter_H_

hasi_jkimin අම්මේ...ඉතින් මතක් උන එක ලොකු දෙයක්නෙ:-).... හැබැයි ආයෙ මුල ඉදන් කතාව කියවන්න වෙන සීන් එකක් යන්නෙ. ඇයි ඉතිම් මතක නෑනෙ....:-/
Reply

Butter_H_

Hello....! Where are you...☺

Butter_H_

@hasi_jkimin 
            ඒකට කමක් නෑ. මාත් මාරම busy මේ ටිකෙ. මන් වෙලාව හම්බෙන හම්බෙන සැරේ මගෙ එකත් type කරනවා. ඔයත් ඉක්මනට වැඩ ටික ඉවර කරන් කතාව දෙන්න....☺️
Reply

hasi_jkimin

@Butter_H_ 
            I'm here...sorry වෙන්නෝනෙ මෙච්චර කල් අතුරුදහන් උනාට..කතාව මේ සති 2 ඇතුලත දෙන්නම්..මේ ටිකේ පොඩ්ඩක් busy උනා..
Reply

Butter_H_

Life is just life එකෙ ඊලග part එක දෙන්න අදහසක් නැද්දෝ..........

hasi_jkimin

@Butter_H_ මේ සතියෙ දෙන්නම්...
                          type කරන්න කම්මැලී අනේ
Reply