hbloomingiris

අලුත් අවුරුද්දෙ ඩයිරිය කියවන හැම දෝණිම ප්‍රෙග්නට් වේවාහ්.....ඒස්වහ් පුඃ......

hbloomingiris

@Sakura_shiii එහෙම පෞ නැත්ත දෝම්ණෙහ්....
          	  සුබ අලුත් අවුරුද්දක් වේවා...;-)
Reply

hbloomingiris

@Nimziy උණු උණු එකක් දෙනෝ....B-)
Reply

Sakura_shiii

හැපි නව වසරක් වේවා අක්කේඒඒඒ
Reply

hbloomingiris

අලුත් අවුරුද්දෙ ඩයිරිය කියවන හැම දෝණිම ප්‍රෙග්නට් වේවාහ්.....ඒස්වහ් පුඃ......

hbloomingiris

@Sakura_shiii එහෙම පෞ නැත්ත දෝම්ණෙහ්....
            සුබ අලුත් අවුරුද්දක් වේවා...;-)
Reply

hbloomingiris

@Nimziy උණු උණු එකක් දෙනෝ....B-)
Reply

Sakura_shiii

හැපි නව වසරක් වේවා අක්කේඒඒඒ
Reply

Sakura_shiii

අක්කන්ඩේඒ අර ජංගුවා ලයින් කරන අක්කගෙයි පොරගෙයි කතාවෙන් කෑල්ලක් නැතැයි

Sakura_shiii

@Sakura_shiii අඩෝ මටත් 
            අඋලක් නෑ අඋලක් නැ මේ බටසාලම්බන ප්‍රීතිය තව දින දෙක තුනක්වත් තියෙයි ඒක නිසා සේප් එකේ දෙන්ට 
Reply

hbloomingiris

@Sakura_shiii ජංගුවා ලයිව් ආපු නිසා තාම නින්ද යන්නෙත් ඤැහ් දෝණි.....
            මං ඉක්මණට දෙන්නම්..... පින්කි ප්‍රොමිස්.....❤️
Reply

Sakura_shiii

හනේ අද බ්‍රහස්පතින්දා ජියොන්ගේ ඩයරියේ අනෙක් පිටුව දෙන්ටකෝ

hbloomingiris

@Sakura_shiii අනේ මං අද දැක්කෙ දෝණේහ්.....:'(❤️
            ඕන් දැම්මා පතම පත හෑල්ලක්....;-)
Reply

hbloomingiris

දෙවනි පිටුවත් ජැම්මා ඔන්න ඔහෙ....;-)
          https://www.wattpad.com/story/384805918

kimtutu22

@hbloomingiris අනේ එහෙමද සුදු නෝනා...කතව නියමායි ඈ 
            
Reply

hbloomingiris

@kimtutu22 මේන් අලුත් දෝණියෙක්....:-D
            මට නොටිෆිකේශන් එන් නෑනෙ වෙලාවකට.....:'(
Reply

kimtutu22

@hbloomingiris අනේ මං මේ කතාවට හරී ආසයි...අද කියවන්න ගත්තෙ...ජියෝන්ගෙ ඩයිරියත් මරූ...හිනා ගිහින් පන යනව...තුනත් පුලුවන් වෙලාවක දාන්න 
Reply

JiMiNsFLIRTYeyes

අහම්බෙන් fb තියනවා දැකලා මේක කියවන්න හිතාගෙන library දැම්මා.. ඊයෙ කියවන්න ගත්තෙ ජියෝන්ගෙ ඩයරි එක.. අම්මෝ මරු ඒක නම්.. දිගටම ලියන්න හොඳේ❤❤❤❤❤

hbloomingiris

@jimson13 අනේහ් Thanks පැටියො....️ support එකට ගොඩාරියක් ආදරෙයි......
Reply

prettyclouds7

අනේ මේ මම කියවපු පලවෙනි  වගේම ලස්සනම කතාව..හරිම ආසාවෙන් මේක කියවන්නේ..
          (ජියෝන්ගේ ඩයරිය කියවන්නම ඕන හින්දම තමයි වට්ටියේ account එක හැදුවේ...හී හී හී අනවශ්‍ය තොරතුරක්!!!! )
          Fb  එකේ කතාව end කලාට fb එකේ end කරපු තැන ඉඳන් මේ කතාව මේකේ දිගටම ලියනවා නේද dear..
          දවසම busy වෙලා ඉදලා මේ කතාව කියවද්දී..ඔලුවේ තිබ්බ හැම stress එකක්ම කොහේ යනවාද කියලා දන්නේ නම්සන් කන්දේ දෙයියෝම විතරයි...
          ඉතින් පුලුවන් දවසක දිගටම කතාව ලියන්න..
          මොකද නසරාණි හාවාගේ හීනේ හැබෑ නොකර ඔයා කොහොමද කතාව ඉවර කරන්නේ නේද එහෙම නේද හී...
          ඉතින් exam ඉවරවෙච්ච දවසක කවදාහරි කතාව ලියන්න හොදේ.. එනම් Good luck dear..

hbloomingiris

@prettyclouds7 අවශ්‍ය ම තොරතුරක් !!!
            මට තාම මේ ලස්සන වළාකුළ කවුද කියල අඳුන ගන්න බැරි උනානෙ නම්සන් කන්දෙ දෙයියනෙහ්....:-(
            
            කොහොම උනත් මටයි ඩයිරියටයි දෙකටම ළඟම කෙනෙක් කියල මං දන්නවා....
            
            වට්ටිය හදාගත්තෙම මේක කියවන්න කියල දැන ගත්තාම මගෙ හාර්ට් එක 'ඩෙඟ ඩෙඟ' ගාලා ගැහෙන්න පටන් ගත්තා....මේ ඇත්තමයි.....:*)
            
            දෙසැම්බර් මැද වෙනකොට නවත්තපු තැන ඉඳන් දිගටම ජුන්කුක්ට නාඩගම් ගොඩකට මූණ දෙන්න වෙයි....තාම කොල්ලා ආතරේ ප්‍රකාශ කරෙත් නැහ්....අගෝස්තුඩී බාල්දි දැම්මෙත් නෑ...  හාවාගෙ හීනෙ හැබෑ නොකර කෝමද මේවා නවත්තන්නෙ හත්තික්කේ...??
            
            වට්ටියෙ මගෙ පුංචි කතාවට වඩා ලස්සන ලස්සන කතා ගොඩාරියක් ඔයාට හම්බෙයි......
            ඒත් මං වෙනුවෙන් ලියපු මේ වචන ටිකට මං මාරම ආදරෙයි...
            
            Thank u sooooo much දෝණේහ්.....❤️
            ආතරෙයි අහස තරම්....
Reply