heabxlvgzz

කලින් ලියලා තිබ්බ සීතල ගිනිදැල් පොතේ පොඩි ප්‍රශ්නය්ක් ආව හින්දා අලුතෙන්ම කතාව පබ්ලිෂ් කරා.. කැමති අය කියවන්න..
          	
          	https://www.wattpad.com/story/384775463-%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B6%BD-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A

Deathlove543

අනේ ඔයාගේ කතා වලට හලෝ වෝට් කරන්න බැනේ කමෙන්ට්ස් දාන්නත් බැ මොකක් හරි අවුලක් ඒයි…..දුකයි(අඩන පූසාගේ ස්ටිකරේ)

Deathlove543

@heabxlvgzz කමක් නැකියවමු
Reply

heabxlvgzz

@Deathlove543 ඒක හදන්න බෑ හලෝ.. මම වෙන එකක් අය පබ්ලිෂ් කරා
Reply

heabxlvgzz

ඒකපාශ්වික එකට 3K ඇවිල්ලා... තෑන්ක්ස් කතාව කියවපු හැමෝටම....ආදරෙයි ❤

Jung_j_shani_

@heabxlvgzz අනේ සතුටක් <3දිගටම ලියමු
Reply

Jung_j_shani_

Thanks සුකිරි ඔයාගේ ලිස්ට් එකට ටයිටැනික් ඇඩ් කරගත්තාට.... කතාව කම්පීට් කරා... කියවන් යන්න සුකිරි <3

Jung_j_shani_

හරි සුකිරි
Reply

heabxlvgzz

@Jung_j_shani_ Welcome ලමයෝ ❤️.. එක්සෑම් ඉවර වෙලා කියවන්නන්
Reply