himanthi
තුදූලා. මල වැඩේනෙ . අපෙ අම්ම පෝන් එක දෙන්නෙ නා. ඒත් මන් කොමහරි ඔයලට මේක කියනවා. වගෙම කතාව දන්න උපරිම try කරනවා. මගෙ ඔලුවට අද ලස්සන කතවක් ආව. එකත් jikook මන් ගොඩාක් jikook තම ලියන්නෙ. ඒකත් මන් දැන් ලින angel bby boy එකෙ මැද හරියකට වගෙ අහ්හ්හ් තව part 7 විතර අවම දන්න්නම්. ඒක ගොඩාක් ලස්සන වෙවි. ඔයලට පොඩ්ඩක් ඇවිස්සෙන්න වගෙම කියන්නද . It a *mermaid ff* එකක් මන් ලිල නෑ. කිවල තියෙ පිස්සු හැදෙන්නම ඔව් crazy kiss කියවල නැත්ට්ගම් අනිවා කියවන්න. එකටඅව පිස්සු වැටුන කිවොත් ම correct . එනම් එකත් තව කලයකින් බලපොරොත්තු වන්න angel bby boy කියවන වනම් උම්ම්ම්මහ් .. නැත්තම් කියවන්න