ළමයි මට හරි දුකයි..
ඔයාලා මගෙන් හැමදාම ඩබල් අප්ඩේට්ස් ඉල්ලන නිසා මම මේක දාන්න හිතුවෙ..
මට මාර්තු මැද වෙද්දි ටර්ම් ටෙස්ට් එනවා.. එතකොට මැයි වල මට ඕලෙවල්ස් තියනවා..
මේ දවස් වල මම ඉන්නෙ වැඩ ගොඩක් ඇතුළෙ හිරවෙලා..
ඔයාලා අප්ඩේට් කරන්න කියනකොට මට හිතෙන්නෙම අප්ඩේට් දෙන්න..
අනිත් ඕතර්ස්ලා එක්ක බලනකොට මම අප්ඩේට්ස් දෙන්නෙම නැති තරම් නේද..?
ඒත් මේ වැඩ එක්ක එහෙම කරන්න අමාරුයි. මම කතා දෙකම ඔන් හෝල්ඩ් දාන්න හේතුවත් මේ විභාගෙ..
තව පොත් තුනක් විතර draft ලිස්ට් එකේ තියනවා බාගෙට ලියලා.. මම ඒවා පබ්ලිශ් කරන්නෙ නැත්තෙත් මට අප්ඩෙට් කරන්න වෙලාවක් නැති නිසා..
ඉතින්..,
මම පොරොන්දු වෙනවා..
ජුනි පළවෙනිදා වෙනකොට මගේ exam ඉවරයි.. මම ඊට පස්සෙ ඉක්මනට අප්ඩේට්ස් දෙන්නම්..
Draft කරපු කතා ඔක්කොමත් දෙන්නම්..
සොරි මට අප්ඩේට්ස් පරක්කු කරන්න වෙන එකට..