im_ur_chech

පහුගිය අවුරුද්ද පුරාම මං එක එක විදිහේ experiments කලා.. Ditective stories ලිව්වා, fantasy ඒවා ලිව්වා, musical theatre එහෙකුත් ලිව්වා මං හිතන්නේ...
          	
          	aloryda, අයාලිත තනුවක්, සාගා, නෙරුදාලිප්ත, මීනු, පොප්ලර් රහස්, bloody picasso.... සමහරක් ඒවා කවදාවත් publish කලේවත් නැහැ. 
          	ඒත් මට කිසිම දේකින් තෘප්තියක් දැනුන්නෑ.. හරියට මං නෙවෙයි වගේ. Chapter එකක් ඉවර වෙනකොට දැනෙන හිස් හැඟීමට මං ආස නෑ. 
          	
          	ඔයාලා ගොඩක් supportive.. මාව විශ්වාස කරලා, මාව follow කරලා, මගේ කතා කියවන්න එකතුවුණා. Comments, votes දැම්මා. මං හරිම grateful ඒ දේවල් වලට. 
          	
          	අවුරුද්දක විතර මහන්සියකින් පස්සේ මං හිතන්නේ මට මගේ voice එක හම්බවුනා. Writer කෙනෙක් විදිහට මට මං ගැනම ආදරේ හිතෙන දෙයක්. සම්පුර්ණයෙන්ම මගේ type කතාවක්. 
          	මේක ලියල ඉවර වෙද්දීන් දැනුණු තරම් ආත්ම තෘප්තියක් මට කවදාවත් දැනිල නෑ.. සමහර විට කොටස් එකොළහකට ලැබුණු අඩුම views, comments තියෙන්නේ මේකට වෙන්න ඇති. ඒත් මට හරිම සාර්ථකයි වගේ දැනෙනවා. 
          	
          	සෑහෙන කාලෙක ඉඳලා මට මේ මිනිස්සු ගැන ලියන්න ඕනිවුනේ.. අන්තිමට මං ඒක කලා.. ඒ ගැන තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්. 
          	
          	" හැම මනුස්සයෙක්ම වීරයෙක් නෙවෙයි.. හැබැයි ඒ හැම කෙනාටම කතාවක් තියෙනවා. හරියට ඔයාට, මට වගේම. "
          	
          	https://www.wattpad.com/story/405699793?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=im_ur_chech

dustyclouds1918

හලෝ.. මං සනී අක්කගේ මෙසේජ් බෝඩ් එකේ දැක්කා ඔයාගේ රිප්ලයි එක.. මට හරියට රිප්ලයි කරන්න බැරි වුණා හැබැයි..
          
          නෙත්තරු ඔයා කියවන්න ඇඩ් කරගත්තා කිව්වම මට හුඟාක් සතුටු හිතුණා.. ඒක චුට්ටක් දිගයි තමා. හැබැයි වෙලාව තියෙද්දි සැනසීමෙන් හෙමින් කියවන්නකෝ කතාව..
          
          කතාව ලියන කෙනාත් මං වෙලා මං මෙහෙම කියන එක හරි නැතුව ඇති. හැබැයි නෙත්තරු කියන්නේ ඇත්තටම ලස්සන කතාවක්.. මං කතාව ලියන එක එක වචනේ රස විඳලා ලියන්නේ.. ස්ට්‍රෙස් අඩු ආදරය වැඩි කතාවක්.. කතාවේ ටැග් ලයින් එකේම තියෙන්නේ පෙම් හෝරා කියන එක.. ඉතින් කතාව පුරාවටමත් තියෙන්නේ පෙම් හෝරා තමයි..
          
          ඒකයි මට කියන්න ඕන වුණේ.. දිගයි වුණාට අතාරින්නේ නැතුව වෙලාව තියෙද්දි කියවන්න කියලා මං කාරුණිකව ඉල්ලනවා.. බල කිරීමක් නෙවෙයි.. කැමති නම් විතරයි ..
          
          කතාවේ වෝට් කමෙන්ට් නොකළට කමක් නෑ.. හිනා වෙවී කතාව කියවනවා නම් එච්චරයි මට ඕනේ..
          
          ❤️

im_ur_chech

@dustyclouds1918 aniwarenma akke.. Mn kohomtth ek kiywnnamai hitiye.. Oyge kiyl klin dnnwnm miitath kalin kiywnw.. Ek digtnm bariwei, puluwn puluwn saret aniwa kiywnnm.. ❤️
            
            Anika, kathaawa liwwa kena thrm kthawa danne wena kawuda, 100% oyt thamayi wadima ayithiya thiyenne kathaawa lassanai kiyl kiynn... ❤️
            
            Mn ikmntm ennmko e paththe..
Reply

im_ur_chech

පහුගිය අවුරුද්ද පුරාම මං එක එක විදිහේ experiments කලා.. Ditective stories ලිව්වා, fantasy ඒවා ලිව්වා, musical theatre එහෙකුත් ලිව්වා මං හිතන්නේ...
          
          aloryda, අයාලිත තනුවක්, සාගා, නෙරුදාලිප්ත, මීනු, පොප්ලර් රහස්, bloody picasso.... සමහරක් ඒවා කවදාවත් publish කලේවත් නැහැ. 
          ඒත් මට කිසිම දේකින් තෘප්තියක් දැනුන්නෑ.. හරියට මං නෙවෙයි වගේ. Chapter එකක් ඉවර වෙනකොට දැනෙන හිස් හැඟීමට මං ආස නෑ. 
          
          ඔයාලා ගොඩක් supportive.. මාව විශ්වාස කරලා, මාව follow කරලා, මගේ කතා කියවන්න එකතුවුණා. Comments, votes දැම්මා. මං හරිම grateful ඒ දේවල් වලට. 
          
          අවුරුද්දක විතර මහන්සියකින් පස්සේ මං හිතන්නේ මට මගේ voice එක හම්බවුනා. Writer කෙනෙක් විදිහට මට මං ගැනම ආදරේ හිතෙන දෙයක්. සම්පුර්ණයෙන්ම මගේ type කතාවක්. 
          මේක ලියල ඉවර වෙද්දීන් දැනුණු තරම් ආත්ම තෘප්තියක් මට කවදාවත් දැනිල නෑ.. සමහර විට කොටස් එකොළහකට ලැබුණු අඩුම views, comments තියෙන්නේ මේකට වෙන්න ඇති. ඒත් මට හරිම සාර්ථකයි වගේ දැනෙනවා. 
          
          සෑහෙන කාලෙක ඉඳලා මට මේ මිනිස්සු ගැන ලියන්න ඕනිවුනේ.. අන්තිමට මං ඒක කලා.. ඒ ගැන තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්. 
          
          " හැම මනුස්සයෙක්ම වීරයෙක් නෙවෙයි.. හැබැයි ඒ හැම කෙනාටම කතාවක් තියෙනවා. හරියට ඔයාට, මට වගේම. "
          
          https://www.wattpad.com/story/405699793?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=im_ur_chech

SUNNY_JHS

මං ඊයෙ දැක්කා ඉස්කන්දර් completed කියල.. අද වෙද්දි අයින් කරලා.. කෝ කෝ ඒම බෑනෙ තරහ වෙනව හරිතෙ.. මට ඔයාගෙ කතාවක් කියවන්ඩ දොළදුකයි.. පරණ එක ඹෑ.. ඉසකන්දර්ට තමා හිත ගියේ.. හරි වැඩේනෙ ..mk dn !

im_ur_chech

@SUNNY_JHS ikmnt dannm akke
Reply

im_ur_chech

Owkayy... මට පොඩි free time එකක් හම්බුනා.. එ වෙලාවේ කතා දෙකක් complete කරන්න කියලා බැලුවේ.. එකක්" bloody pikaso" . අනිත් එක "පොප්ලර් රහස් ". 
          
          Bloody පිකාසෝ  කියලා කියන්නේ psychological triller type එකට වැටෙන sci-fi bl story එකක්.. මේකනම් ලොවෙත් complete කරනවා.. හෙහ්! 
          
          පොප්ලර් රහස්  නම් ගමේ vibe එකට යන normal love story එකක්..taekook එකක්.
          
          ඊටපස්සේ aloryda readers ල මේක දැක්කොත් කියන්න තියෙන්නේ, මං තාම කතාව එඩිට් කලේ නෑ deyyow     T_T 
          මට එ කතාවේ pov එක සෙට් උනේ නෑ.. අනික කතාවේ ෆ්ලොව් එකත් නිකන් සෙට් නෑ.. ( හරි හ‍රි තාම පුරුදු වෙන ඈයෝ නෙ ) මං ඒක හරිගස්සන්න බලන්නම්.
          
          අන්තිමට මට වැඩියෙන්ම comments ආපු taekook කතාව, ඒකෙ මං එකම එක chapter එකයි publish කලෙත්, but ගොඩක් comments ආව.. මං පස්සේ එකත් update කරන්නම්. 
          
          හරි එල, bye.

Dimple_Smile_

@rashy_ch aloryda නොදෙන එකටනම් විරුද්දයි හරිද... විබාගෙ ඉවර වෙනලක් මන් හිටියෙ ඒ ගැන අහන්න
Reply

Dimple_Smile_

ඇක්කේ ඇලොරිඩා අයින් කලාද , අනේ අප්පා මන් මේ ඒක කියවන්න ආවේ , සති ගානක් පැත්ත පලාතෙ එන්න බැරි වුනා . අන්තිමට ඇවිත් බලද්දි කතාව නෑ. තරහයි ඈ .

_Story_Whisper

Thanks cudu follow කරාට ❤️ වේලාවක් තිබුනොත් මගේ කතාවත් කියවලා පොඩි සෆ් එකක් දෙන්න ❤️

im_ur_chech

@1StoryWhisper2 aniwaa darling❤️
Reply