ima576

ඉදින් එක වසරක් ය....
          	°°°♡°°°♡°°°♡°°°♡°°°
          	
          	ඉතින් එක් වසරක් ය.
          	අහඹුවක් වූ ජීවිතයට,
          	අහඹුවක් නොවී මුණ ගැසුණු
          	ආඩම්බරකාර නෙතු යුගල,
          	නොසිතුවෙමි හමු වූ මොහොතෙ
          	සමත් වේ යැයි සසැලවීමට,
          	ඉරි තැලුණු අහංකාර මා සිත.
          	හේතු නොදනෙමි මන්ද නොහැකි වූයේ,
          	අමතක කරනට ඒ ආඩම්බර කාල නෙතු යුග....‍️
          	ඔබ හා කතාව මග හැරි මා ම, 
          	ඔබ ඇසුරට ලොබ බදින්නටගත් යුරු සොදුරුය......
          	එකේ සිට තුනට ගැන ආදරේ යැයි කෙටි පණිවිඩය එවූ මොහොත තවමත් සිහිනයක් මෙනි.....
          	ඒ අකුරු සතර ඔබේ හඩින් ඇසීමට සිත පෙරුම් පිරුවේය.....
          	පලමුව දෑත් පැටලුන දා.....,
          	අත් පටලන් රේල්ලුවේ පියමන් යුරු...,
          	මතකයට නැගෙනුයේ සිශිරයේ හිරු පෑයූ දිනක් සේය.
          	නැවත ඒ පුලුරුරේ නිදිය නොහැකි වග 
          	තවමත් මේ නොයිදුල් දෙතොල් දන්නීය.
          	ඒ සියල්ල මා ලගම පමණක් සුරැකි මතකයන් බැව් දනිමි.
          	දනිමි ඔබ මතකයේ තවත් මේ කිසිත් නොමැති වග....
          	අමතක වුවෙද නුබට සදේ...,
          	ඉතින් වසරෙකි අදට.
          	ඉදින් මා 
          	වරක්වත් නොවිදි නුබේ පපුවේ සුවද විදුමට ප්‍රිය....,
          	දෙදිව බොරුකාර හිතවතිය වෙමි.
          	
          	
          	°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°
          	
          	✍️Bark ®ose

ima576

@ViviyanZoe HiHi lamayooo...ow kalekin. Ikmanata kathawak dnna one exam  iwr una gmn. Oylw mthk una godk. Godak dewl siddath una itim
Reply

ima576

ඉදින් එක වසරක් ය....
          °°°♡°°°♡°°°♡°°°♡°°°
          
          ඉතින් එක් වසරක් ය.
          අහඹුවක් වූ ජීවිතයට,
          අහඹුවක් නොවී මුණ ගැසුණු
          ආඩම්බරකාර නෙතු යුගල,
          නොසිතුවෙමි හමු වූ මොහොතෙ
          සමත් වේ යැයි සසැලවීමට,
          ඉරි තැලුණු අහංකාර මා සිත.
          හේතු නොදනෙමි මන්ද නොහැකි වූයේ,
          අමතක කරනට ඒ ආඩම්බර කාල නෙතු යුග....‍️
          ඔබ හා කතාව මග හැරි මා ම, 
          ඔබ ඇසුරට ලොබ බදින්නටගත් යුරු සොදුරුය......
          එකේ සිට තුනට ගැන ආදරේ යැයි කෙටි පණිවිඩය එවූ මොහොත තවමත් සිහිනයක් මෙනි.....
          ඒ අකුරු සතර ඔබේ හඩින් ඇසීමට සිත පෙරුම් පිරුවේය.....
          පලමුව දෑත් පැටලුන දා.....,
          අත් පටලන් රේල්ලුවේ පියමන් යුරු...,
          මතකයට නැගෙනුයේ සිශිරයේ හිරු පෑයූ දිනක් සේය.
          නැවත ඒ පුලුරුරේ නිදිය නොහැකි වග 
          තවමත් මේ නොයිදුල් දෙතොල් දන්නීය.
          ඒ සියල්ල මා ලගම පමණක් සුරැකි මතකයන් බැව් දනිමි.
          දනිමි ඔබ මතකයේ තවත් මේ කිසිත් නොමැති වග....
          අමතක වුවෙද නුබට සදේ...,
          ඉතින් වසරෙකි අදට.
          ඉදින් මා 
          වරක්වත් නොවිදි නුබේ පපුවේ සුවද විදුමට ප්‍රිය....,
          දෙදිව බොරුකාර හිතවතිය වෙමි.
          
          
          °°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°◇°°°
          
          ✍️Bark ®ose

ima576

@ViviyanZoe HiHi lamayooo...ow kalekin. Ikmanata kathawak dnna one exam  iwr una gmn. Oylw mthk una godk. Godak dewl siddath una itim
Reply

ima576

hi guys, 
          after long time neh? :D
          special deyak kiyanna tiye. eka kiyanna thamah awe. mage me acc eke tiyana kathayi, @VerosAmicos ge acc eke tiyana katha tikayi, api dennama ekathu wela join acc ekak hadala eka acc ekakin dennai baluwe.
          ekata kamak na neda?
          oyala hamoma eken ape katha tika aye kiyawawi kiyala api balaporoththu wenawa.
          @ourlegends me tiyenne e join acc eka.

ima576

ViviyanZoe

@ima576 ha ha aniwaren
Reply

ima576

https://www.wattpad.com/story/325778055-%E0%B6%B8%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA
          හෙහ්...හේ....මටත් ඉතිම් හිතුන කතාවක් දාන්න කියල. කියෝල බලන්නකො කෝමද කියල