එයා ගිහින් අදට මාස 2යි දවස් 2කුත් වෙනවා... ඒත් තාමත් හිතින් අතෑරගන්න බැරි උනා
ළඟින් හිටියත් දුරයි වගේ දැනුන අය අතරේ ඔයා දුරින් ඉදලත් හිතට හුගක් ලගයි වගේ දැනුන කෙනෙක්.... ඒ ඇයි කියන්න , හේතුව මොකක්ද කියන්න මං අදටත් දන්නෑ....
ඔයා ඉන්න තැනක ඉදන් පුංචි සුරංගනාවී එක්ක සතුටින් ඇති කියලා හිතනවා දෙව්දූ...️️️️️
ඔයා ගියත් හරි වට්පෑඩ් එන්නවත් හිතක් නෑ... අදත් ආවේ වැරදිලා හරි ඔයාගේ ඇක් එකෙන් නොටිෆිකේශන් එකක් තියේද බලලා යන්න
................................... ....................................