induwaridasanayake

chethi_leora

අනේ මාර සතුටක් ආවේ....මැසේජ් එකක් දාලා තියෙනවා දැක්කාම...පරිස්සමින් ඉන්න..ආය ඉක්මන්ට එන්න.....❤️❤️✨️✨️

dudiooo

Nangoo කතාව අයින්කරාද ඔයා :((

dudiooo

@dudiooo හරී nango ඔයාත් පරිසමින් හොදේ ❤️❤️✨️
Reply

induwaridasanayake

@dudiooo Good morning අක්කෙ..පොඩි අකරතැබ්බයක් උනානෙ..මෙහෙම කියන්න බෑ..ටික කාලෙකට ඇප් එක අයින් කරන්න වෙනවා..ආව ගමන් මන් කතාව කියවන්නම්..❤..පරිස්සමෙන් ඉන්න..
Reply

quitsea

මේ ඩෝ ඔයා කතාව අන්පබ්ලිෂ් කරාද?(කට නැති ඉමොජිය)

quitsea

@induwaridasanayake අනේ බං..: (   
            මොක උණත් කමක් නෑ..හැම එකම විසදිලා උබ ඉක්මනටම එනවා..එනකම් බලන් ඉන්නවා කටුස්සි ❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න. 
Reply

Velandrys

@induwaridasanayake අනෙ දෙයිය්නෙ ඔයත් පරිස්සමින් හරි? බලන් ඉන්නවා අපි මෙහෙ  :( ❤️
Reply

induwaridasanayake

@dudiooo ❤❤ආදරෙයි ඈ
Reply