Sandi_Jayas

මට කොයි තරම් අක්කට ස්තුතී කලත් හොඳටම මදි. ඒ තරම් අක්කා මං වෙනුවෙන් දේවල් මට දෙනවා. ඉතිම් මාව මෙන්ශන් කරලා මට දුන්න වටිනාකමට මං දන්නෙ නෑ ස්තුතී කරන්න.
          
          ඒත් ඒ වටිනාමක මහ මෙරක් මට! ඉතිම්, ගොඩක්ම ස්තූති ❤️ 

irudinikandanaarachc

@Sandi_Jayas you totally deserved it lamayoo ❤
Reply

NirMad238

කොහොමද අනේ ඔයාට? හොඳින් ඉන්නවා නේද? කාලෙකින් කතා කරන්නත් බැරි වුනානෙ ❤

NirMad238

@irudinikandanaarachc ❤❤❤
            මාත් ඉන්නවා ඉතින් :)
            Moonbow කියෙව්වට thank you ❤
            ඔයාට ඉඩ තිබුනොත් විතරක් බලන්න.
            සතුටින් පරිස්සමින් ඉන්න... ❤❤❤❤:)
Reply

irudinikandanaarachc

@NirMad238 anee ow mn hondin innwa...oyata kohomdaa... oyage alut katwa godak lassani aneeeeee... moonbow eka..mn eka chapter ekak me lagadi kiywala baluwa... harima lassani ikmanatama kiyawanna patan gannam... ❤❤❤
Reply

jsanjee_18

මගේ කතා දෙක ඔයාගේ reading list වලට add කරගත්තට ගොඩක් ස්තුතියි පැටියෝ.. ❤️
          
          වට්ටි අම්මා ආදරෙයි ❤️

jsanjee_18

@irudinikandanaarachc හරි කෙල්ලේ ❤️
Reply