itz_MAYAzz

තවත් විරාමයක් ගන්න කලින් ආවා!!!!
          	
          	ඉතින් ලමයි කොහොමද ඔයාලට.. මේ පැත්තේ එන්නෙ නෑ කියලා හිතන් හිටියට හොරෙන් හොරෙන් මං බලලා යනවා.. ආයෙත් ඉක්මනින් එන්නම්... 25 දි අලුත්ම කතාවක් එක්ක හම්බ වෙමු!!!!
          	
          	22/10/2024

kookie_queen_inha

@itz_MAYAzz ඕනේ තරම් කාලයක් ඔයා එනකල් බලන් ඉන්න පුලුවන් ඒත් පුලුවන් ඉක්මනින් එන්න...
          	   අපි බලන් ඉන්නවා ඔයා එනකල් <<3
Reply

__winzy__

@itz_MAYAzz Ehenam aye enakam balan innwo ❤️
Reply

itz_MAYAzz

තවත් විරාමයක් ගන්න කලින් ආවා!!!!
          
          ඉතින් ලමයි කොහොමද ඔයාලට.. මේ පැත්තේ එන්නෙ නෑ කියලා හිතන් හිටියට හොරෙන් හොරෙන් මං බලලා යනවා.. ආයෙත් ඉක්මනින් එන්නම්... 25 දි අලුත්ම කතාවක් එක්ක හම්බ වෙමු!!!!
          
          22/10/2024

kookie_queen_inha

@itz_MAYAzz ඕනේ තරම් කාලයක් ඔයා එනකල් බලන් ඉන්න පුලුවන් ඒත් පුලුවන් ඉක්මනින් එන්න...
             අපි බලන් ඉන්නවා ඔයා එනකල් <<3
Reply

__winzy__

@itz_MAYAzz Ehenam aye enakam balan innwo ❤️
Reply

MaNeEsHaGeTHaNjaLi

Heyyyyyyyyyyy

itz_MAYAzz

@MaNeEsHaGeTHaNjaLi හොදින් ඉන්නවො!!!
Reply

MaNeEsHaGeTHaNjaLi

@itz_MAYAzz මන් හොදින් ලමයෝ. ඔයාට කොහොමද ? 
Reply

itz_MAYAzz

@MaNeEsHaGeTHaNjaLi Hey Akke!!! කොහොමද
Reply

MaNeEsHaGeTHaNjaLi

Professor jeon දෙන් නැද්දෝ........

itz_MAYAzz

@MaNeEsHaGeTHaNjaLi දෙන්නම් දෙන්නම්
Reply

MaNeEsHaGeTHaNjaLi

ඔයා ආවනේ ❤️

MaNeEsHaGeTHaNjaLi

@itz_MAYAzz කතාව ඉක්මනට ඉවර කරන් නෑ නේද. ගොඩක් චැප්ටර් දෙනවනේ 
Reply

itz_MAYAzz

@MaNeEsHaGeTHaNjaLi  යනවා කිව්වට හොරෙන් හොරෙන් මේ පැත්තේ එනවා මං.. ♡⁠(⁠>⁠ ⁠ਊ⁠ ⁠<⁠)⁠♡
Reply

itz_MAYAzz

හේයි ටූටිලා 
          
          මට ටික කාලයක් ඕන.. මම ටික කාලෙට වට්පෑඩ් වලින් අයින් වෙනවා.. මං ආයෙමත් එනවා බය වෙන්න එපා. මං එනකම් ඔයාලා මගේ පොත් ආයෙමත් කියවන්නකෝ. ඔයාලගේ ලස්සන අදහස් මේ මැසේජ් බෝඩ් එකේ ලියලා යන්න.. 
          
          ඒ වගේම පොඩි චැලේන්ජ් එකක් දෙන්නම්.. මගේ දැනට ඔන්ගොයින් යන Fourth World war, Professor Jeon කතා දෙකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා පුළුවන් නම් ගෙස් කරන්න..
          
          බලමුකො කාටද මගේ හිත කියවන්න පුලුවන් කියලා..
          
          ඒ වගේම ඉස්සරහට එන්න කතා කීපෙකුත් තියේ.. ඒවත් අරගෙන ම මං එන්නං.. The Clone වගේ කතාවක් ඕනෙ නම් තව මාස කීපෙකින් මේ පැත්තේ එන්නකෝ.. මිස්ටර් ටේහියුන් එක්ක අලුත් කතාවක් ලියන්න හිතුවා.. ඉතිං එහෙනම් ආයෙමත් හම්බ වෙමු.. ආදරෙයි ඔයාලා හැමෝටම..
          
          Thank you!!!
          This is Your Maya
          2024/05/20

__winzy__

@itz_MAYAzz හොදට වැඩ ටික කරගෙන ඉක්මනට ආයෙත් එන්න බලන් ඉන්නවා ඔයා එනකම් ♥
Reply

MaNeEsHaGeTHaNjaLi

@itz_MAYAzz හොදට වැඩ ටික කරගන්න ලමයෝ 
Reply

winterme05

හලෝ කොහොමද ඉතින් ඔයාට? Long time no see නෙ :)

itz_MAYAzz

@Silvermirror23 (⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥
Reply

winterme05

@itz_MAYAzz ඒකනෙ... මාත් හොදින් ඉන්නවා ඉතින්..
Reply

itz_MAYAzz

@Silvermirror23 ඒකනේ.. මමත් මේ සෑහෙන කාලෙකට පස්සෙ ආවෙ අනේ..  මම හොදින් අක්කෝ.. කෝමද ඔයාට
Reply

DaisyWhite08

කෝමද අක්කේ?? ඔයා හොදින් ඉන්නවද?
          
          :)❤️

itz_MAYAzz

@Sassychick16 ඔව් ටූටියෝ.. මං හොදින් ඉන්නවෝ..(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

itz_MAYAzz

හේයි ටූටිලා..
          
          ඔන්න තවත් අලුත් කතාවක්.. Fourth world war එක්කම මම මේකත් අප්ඩේට් දෙන්නම්.. Fourth world war ටිකක් හෙමින් නිසා මේක ඔයාලට ගෙනාවේ..
          
          මේ කතාව මගෙ සාමාන්‍ය රයිටින් ස්ටයිල් එකෙන් නෙවෙයි ලියවෙන්නෙ.. ටිකක් වෙනස්.. එහෙනම් අලුත් කතාවත් එක්ක ඔයාලා එකතු වෙයි කියලා හිතනවා.. 
          
          24th Feb of 2024
          https://www.wattpad.com/story/358785724

itz_MAYAzz

@Ria_whalien අප්ඩේට් නම් දුන්නා ඈ...
Reply

Ria_whalien

@itz_MAYAzz කොහොමද ඉතිම්.. Update නැහ්? 
Reply

itz_MAYAzz

@Silvermirror23 අයියෝ කමක් නෑ අක්කේ.. ඔයාට පුළුවන් වෙලාවක කියවන්න කෝ
Reply

itz_MAYAzz

Jungkook ගැන TXT Yeonjun පැවසූ දේ :
          
          "ඔහුව අධ්‍යයනය කිරීම ඒ තරම් සැහැල්ලු නෑ. එයාගේ සැහැල්ලු ඕරා එක අත්දැකීම් වලින් පිරිලා තියෙන්නෙ.. ඒ හින්දා ඔහුව ප්‍රතිනිර්මාණය කිරීම පහසු නෑ. ඔහුගේ වසර ගණනාවක අත්දැකීම් පිටපත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. "
          
          මොකක් හරි මතක් වුණා ද ටූටිලා..??

winterme05

@itz_MAYAzz The clone ද මම වැරදිද දන්නෑ හැබැයි... මට ඒක මතක් වුනේ
Reply