මරියානාවටත් වඩා ගැඹුරු 
පපු කුහර අස්සෙ
පුපුරල යන්න ඔන්න මෙන්න තියෙන
ගිනිකඳු හංගගෙන
අමාවක රෑ ඔරායන් පවා හැංගිලා ගිහින් තියෙද්දි ආලෝක වර්ශ ගනන් දුර පායපු තරු අස්සටම කිමිදෙන්න ඉඩ හදන සමහර ආත්ම ඇත්තටම හරි දුර්ලභයි... එක වතාවක් විතරක් ම මුනගැහෙන තරමට... නැත්තත් මුන නොගැහීම තියෙන තරමට...
ඉතින් මනෝ ලෝකයට විතරක් ම සීමා වෙලත් අනන්තයක් වෙනකන් අත් අල්ලන් ක්ශීරපත මන්දාකිනි අස්සෙ ගිලිල කිමිදෙන්න තරම්
ඒ ෆැන්ටසි ආත්මෙට
ඇත්තටම මං ලෝභයි!<3
  • JoinedJanuary 2, 2024



Stories by Ivy Haze
ඩ්‍රොමීලියා |Ongoing  by ivy__Haze9
ඩ්‍රොමීලියා |Ongoing
හදවත් අස්සෙ සදහටම තැන්පත් උන හැගීම් මිනියක් මැරෙන ලේසියෙන් මැරෙන්නෙ නෑ.... මිනියක් මරන ලේසියෙන් අනන්තෙට විහි...
+1 more
No more | Ongoing  by ivy__Haze9
No more | Ongoing
&quot;ඇයි දෙයියනේ සැරයක් කිව්වම තේරෙන්නෙ නැත්තෙ මම දන්නෙ නැහැ මට බැහැ ආදරේ කරන්න ඇයි බොරුවට රිද්දගන්න හදන්නෙ...
ranking #15 in sinhalabl See all rankings
1 Reading List