ja-n-je23

මුලින්ම කියන්න ඕන ආදරයෙන් අකුරු අමුණන හැම ඕතර් කෙනෙක්ටම වගේම ඒ ආදරය හැමෝටම බෙදන ආදරණීය රීඩර්ස්ලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
          	
          	යෝහ් දෙයියනෙ අලුත් අවුරුදු තෑගීද මන්ද 
          	happy 500' followers  

Imandiudupihilla

akkeh..oy innwado??? hodinda?? komada?

Imandiudupihilla

ofc...ur mostly welcome.
Reply

ja-n-je23

@Imandiudupihilla ඉන්නව සුද්දො.  al studies එක්ක ටිකක් besy .ඉක්මනට දෙවොල් අරන් එන්නම් . හොයල බලනවට thank sweet heart 
Reply

ja-n-je23

මුලින්ම කියන්න ඕන ආදරයෙන් අකුරු අමුණන හැම ඕතර් කෙනෙක්ටම වගේම ඒ ආදරය හැමෝටම බෙදන ආදරණීය රීඩර්ස්ලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
          
          යෝහ් දෙයියනෙ අලුත් අවුරුදු තෑගීද මන්ද 
          happy 500' followers  

Chimthri

නිදුක්... 
          
          මම මෙහෙම කියන්නම්....
          
          කතා ගොඩක් අතර මට හැමදාම මතක තියෙන කතාවක්.. මේ පොත කියවන අතරෙදි මගෙ අම්ම තාත්තට මම පින්දුන්න තරම් දන්නෙ මම විතරයි...
          
          ලස්සනයි කියනවට වඩා මම මේක මතක තියාගන්නම්  කියල කියන්නම්...
          

ja-n-je23

@Chimthri ස්තූතියි මේ ආදරය කැටි වුනු වචන වලට
Reply

ja-n-je23

" කුණාටු ගැන තියෙන ලස්සන ම දේ මොකක් දන්නවද ...?.."
          
             "ඒවා ඉවර වෙනවා ..."
          
          
          __________________________☪︎ 
          
          
          මේ දවස්වල කාලගුණෙත් කුණාටු හන්ද ම හොද නෑ ...ඊටත් වඩා කුණාටුවක් වෙලා තියෙන්නෙ මගේ ජීවිතේ. ඊටත් වඩා මගේ ඔලුව ...ඉතින් මං ඉවසීමෙන් බලන් ඉන්නවා ඒවා ඉවර වෙනකල්...
          මොකද practically උගන්වන්න දෛවය lessons හදනවනම් එකම දේ නොතේරැම් කමට තුන් හතර පාර ඉගෙන ගන්න මට බෑ ..
          එච්චර හයියකුත් මට නෑ ...
          
          ( මේ මොන විකාර msg එකක් කියලද හිතුවේ ..කමක් නෑ කමක් නෑ ...මේ දරුව track out ....වැඩිය හිතන්න එපා ....)
          
          ඉතින් කුණාටුවෙ පුලුවන් විදිහට the darkest එකයි දෙවොල් එකයි දෙන්න බලන්නම් 
          (මම තාම විශ්වාස කරනවා කුණාටු වලදි හොදම දේවල් හම්බ වෙනවා කියලා...මම නිදුක් ලිව්වෙත් ඒ වගේ කුණාටුවක ඉදන්....ඒ වගේම මේ දෙකත් දවසක මම බලාපොරොත්තු වෙන සතුට ගෙනත් දෙයි) 
          
          
          හෑල්ල කියෙව්වට ස්තූතියි 
          ඉක්මනට එන්නම් 

SakuraSINSHI

@ja-n-je23 akka ikmanata oya hama prashnayakma visadei, dan kohomada?parisamin inna akke, api oyata adarei
Reply

SakuraSINSHI

@ja-n-je23 akke,oya liyana katha harima lassanai, akke hama kenekgema jeewitheta kunatuwak wage pashna patharayak ena kalayak thiyenawa, namuth e pashna kenagen kenata wenas, mona kunatuwa awath akka shakthimath wela e kunatu wae ena prashna walata foce kaanna, mokada onama kenekge life eke amaru kalayak enawa eth akka issela kiwwa wage e amau kala awilla ikmanata yanawa hariyata kunatuwak awilla ikmanata yanawa wage, akke jeewithe apita amau kala deviyo deela thiyenne ape jeevith walata abiyogayak wage habai akke ape hitha motivate kaaganna one abiyogayata abiyogayak wenna saalawama kiwwoth api pashna wain panala yanawa nevei prashnayata thawa prashnayak enawa eka thamai hodama de, kka kiwwa wge matath niduk kiyawaddi theuna akka tikak niduk iyana kale pashna wala hitiye kiyala, eth akke anthimata niduk wattpad eke lassana kathawak unane, man nam thama niduk kiyawana gaman athatama e kathawa maama heart touching mokada e kathawata akkage real life eke turning points uth dala kiyala mata hithenawa, ithim anthimata mata kiyanna thiyenne akke mona pashne awath api e pashna walata shakthimathwa force karanna one mokada ape hithe tiyena shakthiyath nathi unama apita prashna walata muna denna amarui e welawata karanna thiyena hodama de thamai oyata apu prashnayata oya pashnayak wena eka, akke oyata odak amau nam apith ekka chat karanna,mesage kaanna oyata trust ma kenekta kiyanna , akke mona de unath akkata api innawa , api oyae onama prashnayakata puluwn widiyata help karanam.akke minisunwa wishwasa karaddi deparak hithanna man kiwwe wattpad eke api gana newei,manusayekta pashnayak kiyaddi 2parak hithanna,mokad anthimata e manussaya eka apita pashnayak athi una e manussaya e wae welawata use karanne ape life eke thiyena week points,mokada eka e manussayata wasi wena nisa. akka parisamin inna shakitimath wela inna , ona dekata akkata api inawa akkata katha karana one nam wattpad eke api set ekath eka chat karamau,parisamin ina akke ,bye,budu saanai.
Reply

ja-n-je23

@SakuraSINSHI  අනේ ස්තූතියි මැණික මේ හැම වචනයකටම
Reply

ja-n-je23

ජෑම් බෝතලේ හෙවත් ජැන්ජේ අලුත් කතා දෙකක් එක්ක ආවෝ ...
          පාන් අරන් එන්න ජෑම් නොමිලේ...
          
          ♡ දෙවොල් ....
          
          ♡ The darkest 
          
          කියවල අදහස් ප්‍රකාශ කරන්ඩෝ