jane_louise14

TWY chapter 6 update කලා මාස ගානකට පස්සේ .... ☺️
          	

LisoJin05

timothee oppage කතාව නැද්දෝ

LisoJin05

@jane_louise14 ow akke mn hodin ❤
Reply

jane_louise14

@LisoJin05 ow ane busy wela hiyitye... oya hodin neda nanga ?
Reply

LisoJin05

@jane_louise14 හනේ මාත් එන්නේ නැහැ මේ පැත්තේ. ටික කාලයක් පේන්න හිටපු නැති නිසා බැලුවේ ❤❤
Reply

LisoJin05

දෙයියනේ අර හාන්ස් කියන්නේ timothe නේද ? ඒත් මං බැලුවා දැකල පුරුදු මොකද කියල . අද තමා මීටර් වුණේ timothe කියලා .
          
          ආයෙත් පාරක් කලින් crush එකටම crush කරා කියලා දැන ගත්තම ( කටින් කෙල බිංදුවක් වැටෙන emojiya )

LisoJin05

@jane_louise14 ehemath bh ithm timothee genuth bagayac denna
Reply

jane_louise14

@LisoJin05 ha hans oyage timothee mage! kekeke ;-)
Reply

LisoJin05

@jane_louise14 ow aneee .oyta pin sidda wenna mn ayeth eyata crush 
            
            (e unata hans mage hada  )
Reply

LisoJin05

thank you  තනිකම award ceremony එකට යෝජනා කලාට ❤❤ 
          
          මං දැන් දැක්කේ ඔයා මට වඩා ගොඩක් ලොකු අක්ක කෙනෙක්නේ

LisoJin05

@jane_louise14 thank you ❤❤ 
            
            ඔව්නෙ මට තාම 18 i
Reply

jane_louise14

@LisoJin05 na eke aththtama next level nangi ❤️ liynna thawa ekak...
            
            Ha! Ha! ඈ..Mn lokuida kekeke
Reply

KimYe_hara

Tomorrow with you ලස්සනයි ගොඩක්!!දිගට ම ලියන්න!!මං ඒ පොතට හරි ආදරෙයි!ඒ පොතේ වයිබ් එක පිස්සුවක්!!❤️

jane_louise14

@KimYe_hara Thank you so much dear! මන් හිතුවේ ඒක බෝරින් වෙවි කියලා... හරි ලස්සනට ලියන්න මන් උත්සාහ කරන්නම්.... ️thank you , your comment made my day 
Reply