janmiread

මන් ආයමත් ලියන්න තීරණය කලා... නවත්තපු එකක් ලියන්න ගත්තා.. මන් හිතුවා ඔක්කොම ලියලා ඉවර කරලම publish  කරන්න.. මට ටික කාලයක් දෙන්න මන් ආපහු එන්නම්..❤️❤️ 
          	හුඟක් ස්තූති ඔයාලා තාම මා එක්ක ඉන්නවට...❤️❤️❤️

JM_Sapphire

@janmiread anee anthimedi ❤️
Reply

Aaith_M21

හායි අක්කෙ...
          
          ඔයා ඉන්නවද? miss you eeeii.. ❤️
          
          *මේක ඇතුලෙ හිටිය ඔක්කොම ආදරනීය මිනිස්සු ගිහින් නිසා තනියම ඉන්න බාදුරා *
          
          

janmiread

මන් ආයමත් ලියන්න තීරණය කලා... නවත්තපු එකක් ලියන්න ගත්තා.. මන් හිතුවා ඔක්කොම ලියලා ඉවර කරලම publish  කරන්න.. මට ටික කාලයක් දෙන්න මන් ආපහු එන්නම්..❤️❤️ 
          හුඟක් ස්තූති ඔයාලා තාම මා එක්ක ඉන්නවට...❤️❤️❤️

JM_Sapphire

@janmiread anee anthimedi ❤️
Reply

janmiread

Boy x Girl Fanfiction ගැන ඔයාලා තාම interesting  ද?

janmiread

අලුපාට හැඟීමකින් පටන් අරන් මැයි මාර සුවඳ දිගේ කහපාට හැඟීම් වලින් අන්තිමට මාවත් උගුරැස්ස පාට කරපු ආදරණීයම හැඟීම් කවපු සොඳුර ඔබට ස්තූතියි..
          
          විකාර හැඟීම් ගොඩක අතරමං උන විකෘති මනුස්ස පරාණ දෙකක හැඟීම් කාරවන පුදුමාකාර උන්මාදයක්.. 
          
          කියවලා බලන්න... 
          
          අනිවාර්යයෙන් ඒ ගීත අහන ගමන් කියවන්න වග බලාගන්න.. Offline නම් කියවන්න එපා...
          https://www.wattpad.com/story/346360344