ලමයි.....අනේ පුන්චි කාරනාවක් කියන්න ආවේ
මට සමාව දෙන්න updates පරක්කු වෙන එකට , ඇත්තටම ලමයි මට corona positive , ඉතින් මට හරියට ඇදෙන් බැහැගන්නවත් බෑ
පෝන් එක දිහා එක දිගට බලාගෙන ඉන්නත් බෑ , කතව ටයිප් කරන්න හැදුව්ම වෙව්ලන නිසා ඒකේත් වචන , අකුරු පැටලෙනවා...
ඉතින් මට කතාව දෙන්න වෙන එකක් නෑ හොද වෙනකම්ම , ඇත්තටම මන් හිතාගෙන හිටියේ මගේ බත්ඩේ එක දවසේ එකියනේ december 2 කතාවේ කෑල්ලක් වත් දෙන්නම් කියලා..ඒත් මට එදා තමයි කොරොනා හැදුනේ.. ඉතින් ටික දවසක් ඉවසන්න පුලුවන් ද?
අනේ ඇත්තටම මට ගොඩක් සමාවෙන්න .......
ඉක්මනට හොද කරගෙන එන්නම්, ඔයාලත් ගොඩක් පරිස්සම් වෙන්න...අපි හිතන තරම් ලේසි නෑ....
❤️️ ආදරෙයි