jeonima_12

අපි ඕන කෙනෙක්ට ජීවිතේ තියෙනවා ටර්නින් පොයින්ට් කියලා එකක්..ඒක එකක් වෙන්නත් පුළුවන් කිහිපයක් වෙන්නත් පුළුවන්.. සමහර මිනිස්සුන්ගෙ ටර්නින් පොයින්ට් වෙන්නෙ එයාලගෙ ජයග්‍රහණයන් වෙද්දී තවත් අයගෙ පට්ටම විදියට ෆේල් වුණ තැන් තමයි ටර්නින් පොයින්ට් වෙන්නෙ...අඩියටම වැටුණට පස්සෙ ආයෙ වැටෙන්න දෙයක් නෑ දැන් තියෙන්නේ නැගිටින්න කියලා ඔළුවට දැනෙද්දී මං දන්න විදියට එහෙම මිනිස්සුන්ට හොඳ මොරාල් එකක් එනවා කවදහරි දිනන්න ඕනෙ කියලා... ජීවිතේ හුඟක්ම වෙනස් කරලා තියෙන්නෙ අන්න ඒ වගෙ මිනිස්සු...
          	
          	මට ඒක කියන්න මතක් වුණේ අහම්බෙන් කනට ඇහුණ සින්දුවක් හින්දා.. සාමාන්‍යයෙන් මගෙ මියුසික් ටේස්ට් එක කැටගරි ගොඩකට විහිදෙනවා එතනින් මං ආසම විදියක් තමා රැප් කියන්නෙ... තමන්ගෙ ජීවිත කතාව රැප් එකකින් කියන්නත් හොඳ ටැලන්ට් එකක් වගේම ගැම්මක් තියෙන්න ඕනෙ..ඒ අතින් බලද්දී ධනිත් ශ්‍රී වැඩ්ඩෙක්...ඒ වචන ටික තනිකරම හදවතට කතා කරනවා..ඒ තරම් සමීපයි කියලා මට දැනුණා...වැඩියෙන්ම වැදුණෙ මෙන්න මේ පාර්ට් එක...
          	
          	නුඹ දුන්නූ දුක
          	කොලවල මම ලිව්වා
          	ලියලා තනු එක දෙක තුන
          	පද බන්දා
          	මතකය හඩනා
          	හදවත හැරදා
          	රැප්ලන්තයේ මම මාව හොයනවා 
          	
          	අඩියෙන් අඩිය තියලා
          	උඩටම නගිද්දී
          	මගේ වටේ උන් උනා මට
          	ජෙලසි
          	මතකයි හිතින් උඹ
          	මාව පාගද්දී
          	ලියලා තියාගනින් මගේ නම
          	දනිත් ශ්‍රී 
          	
          	දනිත් ඔයා මදි
          	අහින්සක වැඩි
          	අපි ගැලපෙන්නෑ
          	ගෙදරින් බනී
          	ඉන්ජිනේරුවෙක් වෙන්න
          	නැත්නම් බඩගින්නේ මැරෙයි
          	මියුසික් කරලා ජීවත් වෙන්නේ
          	කොහොමද අපි 
          	
          	ඇයි?
          	මට ඕනේ දේ කරන්න බැරි
          	මට ඕනෙ දේ අදින්න බැරි
          	ඇයි?
          	මට කොන්ඩය වවන්න බැරි
          	මට මමම වෙන්න බැරි? 
          	
          	මම ඇහුවේ ඔච්චරයි
          	විසිවුනා මම සිස්ටම් එකෙන්
          	එලියට නැති වෙන්නම
          	ඈත දුරකට
          	කවුරුත් නැති ලග පාතක 
          	
          	මම තනියෙම තනි කාමරයක
          	විකුනුවේ නෑ මම මගේ ආත්මේ
          	කාටවත්
          	ඉඩදුන්නේ නෑ
          	නවත්වන්න මාව කාටවත් 
          	
          	උදුරන්න බෑ මගේ සිතුවිලි කාටවත්
          	අවංකයි ගිටාර් එකයි පෑනයි ලග
          	මම අදටත් ...
          	
          	පට්ට heart felting... වෙන්න ඕනෙ මෙච්චරයි...අපි අපිව හොයාගන්න ඕනෙ කවදහරි.. අන්න එදාට ඌ තරම් සතුටු වෙන එකෙක් ලොවෙත් නැති වේවි... ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් අපි අපිව හොයාගන්නම ඕනෙ...
          	
          	අවංකයි ගිටාර් එකයි පෑනයි ළඟ මම අදටත්...♥️
          	
          	ඔක්කොටම කලින් ගිටාර් එකක් ගන්න ඕනෙ...(-_-;)
          	
          	නිකමට කිව්වෙ...

fhjjfk

Miss your❤☺akki yo

fhjjfk

@jeonima_12  watsapp number එක ඔනේ මට ඔයාගේ
Reply

jeonima_12

@fhjjfk miss you too darling ♥️
Reply

JEHI_YZ

නිකම් ඉතින් මතක් වුනා ε-(‘ヘ´○)┓

JEHI_YZ

@jeonima_12 sini dala wedi thiynw kubi kala marenna
Reply

JEHI_YZ

@jeonima_12 keshwa denawada ε-(‘ヘ´○)┓
Reply

jeonima_12

අපි ඕන කෙනෙක්ට ජීවිතේ තියෙනවා ටර්නින් පොයින්ට් කියලා එකක්..ඒක එකක් වෙන්නත් පුළුවන් කිහිපයක් වෙන්නත් පුළුවන්.. සමහර මිනිස්සුන්ගෙ ටර්නින් පොයින්ට් වෙන්නෙ එයාලගෙ ජයග්‍රහණයන් වෙද්දී තවත් අයගෙ පට්ටම විදියට ෆේල් වුණ තැන් තමයි ටර්නින් පොයින්ට් වෙන්නෙ...අඩියටම වැටුණට පස්සෙ ආයෙ වැටෙන්න දෙයක් නෑ දැන් තියෙන්නේ නැගිටින්න කියලා ඔළුවට දැනෙද්දී මං දන්න විදියට එහෙම මිනිස්සුන්ට හොඳ මොරාල් එකක් එනවා කවදහරි දිනන්න ඕනෙ කියලා... ජීවිතේ හුඟක්ම වෙනස් කරලා තියෙන්නෙ අන්න ඒ වගෙ මිනිස්සු...
          
          මට ඒක කියන්න මතක් වුණේ අහම්බෙන් කනට ඇහුණ සින්දුවක් හින්දා.. සාමාන්‍යයෙන් මගෙ මියුසික් ටේස්ට් එක කැටගරි ගොඩකට විහිදෙනවා එතනින් මං ආසම විදියක් තමා රැප් කියන්නෙ... තමන්ගෙ ජීවිත කතාව රැප් එකකින් කියන්නත් හොඳ ටැලන්ට් එකක් වගේම ගැම්මක් තියෙන්න ඕනෙ..ඒ අතින් බලද්දී ධනිත් ශ්‍රී වැඩ්ඩෙක්...ඒ වචන ටික තනිකරම හදවතට කතා කරනවා..ඒ තරම් සමීපයි කියලා මට දැනුණා...වැඩියෙන්ම වැදුණෙ මෙන්න මේ පාර්ට් එක...
          
          නුඹ දුන්නූ දුක
          කොලවල මම ලිව්වා
          ලියලා තනු එක දෙක තුන
          පද බන්දා
          මතකය හඩනා
          හදවත හැරදා
          රැප්ලන්තයේ මම මාව හොයනවා 
          
          අඩියෙන් අඩිය තියලා
          උඩටම නගිද්දී
          මගේ වටේ උන් උනා මට
          ජෙලසි
          මතකයි හිතින් උඹ
          මාව පාගද්දී
          ලියලා තියාගනින් මගේ නම
          දනිත් ශ්‍රී 
          
          දනිත් ඔයා මදි
          අහින්සක වැඩි
          අපි ගැලපෙන්නෑ
          ගෙදරින් බනී
          ඉන්ජිනේරුවෙක් වෙන්න
          නැත්නම් බඩගින්නේ මැරෙයි
          මියුසික් කරලා ජීවත් වෙන්නේ
          කොහොමද අපි 
          
          ඇයි?
          මට ඕනේ දේ කරන්න බැරි
          මට ඕනෙ දේ අදින්න බැරි
          ඇයි?
          මට කොන්ඩය වවන්න බැරි
          මට මමම වෙන්න බැරි? 
          
          මම ඇහුවේ ඔච්චරයි
          විසිවුනා මම සිස්ටම් එකෙන්
          එලියට නැති වෙන්නම
          ඈත දුරකට
          කවුරුත් නැති ලග පාතක 
          
          මම තනියෙම තනි කාමරයක
          විකුනුවේ නෑ මම මගේ ආත්මේ
          කාටවත්
          ඉඩදුන්නේ නෑ
          නවත්වන්න මාව කාටවත් 
          
          උදුරන්න බෑ මගේ සිතුවිලි කාටවත්
          අවංකයි ගිටාර් එකයි පෑනයි ලග
          මම අදටත් ...
          
          පට්ට heart felting... වෙන්න ඕනෙ මෙච්චරයි...අපි අපිව හොයාගන්න ඕනෙ කවදහරි.. අන්න එදාට ඌ තරම් සතුටු වෙන එකෙක් ලොවෙත් නැති වේවි... ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් අපි අපිව හොයාගන්නම ඕනෙ...
          
          අවංකයි ගිටාර් එකයි පෑනයි ළඟ මම අදටත්...♥️
          
          ඔක්කොටම කලින් ගිටාර් එකක් ගන්න ඕනෙ...(-_-;)
          
          නිකමට කිව්වෙ...

jeonima_12

මේ ටිකේ මගේ හිත හරි කලබලයිනෙ.. මොකක්ද මන්දා කෙහෙල් කැනක් වෙලා අන්තිමට හිතුව තරම් එක වැඩක්වත් කරගන්න බැරි වෙනවා...මං ඉක්මනට කතාව දෙන්නම් හරිද..මට කට්ටියගෙ කතා කියවන්නත් තියෙනවා සෑහෙන්න...තරහ වෙන්නෙපා ඒවා කියවන්නම් හොඳේ...
          
          
          මං ඉක්මනට එන්නම් ༼⁠ ⁠つ⁠ ⁠◕⁠‿⁠◕⁠ ⁠༽⁠つ