yoon_holly_

ඔනාරා අක්කෙ 
          
          කොච්චර කට්ටියව ඇදිනුවත් මගෙ වටේ කොච්චර කට්ටිය හිටියත් එකතැන නැවතිලා වගේ දැනෙනවා : 
          
          ඇත්තටම මට ඕනි ඔයා මාව තේරුම් ගත්තෙ කොහොමද කියලා දැනගන්න...
          
          

yoon_holly_

ඔයා ගිහින් දැනට අවුරුද්දකුයි මාස දෙක්කුයි දවසකුත් ගිහින්.ඉක්මනට දේවල් වෙනස් වෙනවා නේද අක්කෙ..ගොඩක් දේවල් දැන් මට අමතක වෙලාම ගිහින් : |

yoon_holly_

ඒක මමත් ගොඩක් කාලයක් තිස්සෙ කල්පනා කරපු දෙයක්.
          
          ප්‍රීම්රෝස්
          මම හිතන්නෙ ඒ  ඔලිවියා ප්‍රීම්රෝස්
          
          දන්නෙ නෑ ඇයි කියලා.ඒත් ඒක ඔයාට කියන්න ඕනි උනා මට.මොකද ඒක සමහරවිට මගෙ කතාවට ගැලපෙන නිසා.
          
          ?????