jeontaez99
Link to CommentCode of ConductWattpad Safety Portal
අපි වගේ පොඩි author ල ගැන ඔයාගෙ වචන ටික තැනක දැක්ක.. ගොඩක් ස්තූතියි ❤️❤️
jeontaez99
@jeonjunhe හ්ම්ම්ම්.. මට මාවම එපා උන හින්ද තමයි මුලින්ම මමත් කතා ලියන්න ගත්තෙ.. තාම අවුරුදයි wattpad publish කරන්න පටන් අරන්.. ඒත් මම reading list දාන් ආසාවෙන් කියෝපු පොත් ගොඩක් දැන් නෑ.. ආයෙ එයාල ඒව publish කරයිද නැද්ද දන්නෙ නෑ.. සමහර ඒව on hold දාල. ගොඩක් දුකයි.. මොනව කරන්නද.
•
Reply