jooan_love_zeha
Link to CommentCode of ConductWattpad Safety Portal
Hey bubbles! මන් හිතනවා ඔයාලා හොදින් ඇති කියලා.. සමාවෙන්න එක පාරටම ongoing පොත් වල update නොදී අතුරුදන් උනාට.. ඒ උනාට ඒවා වල අප්ඩේට් දෙන්න, චැප්ටර් එකක් ලියාගන්න තරම් හොද මානසිකත්වයක මන් හිටියෙ නෑ.. දැන් මේකට එනකොට, නොටිෆි 99+ WT wives 17k+ Followers 200ta ලගයි.. Thank you so much my bubbles! ❤ මන් හෙට ඉදලා ongoing පොත් වල update දෙන්නම් පුලුවන් වෙලාවට...!
Kim_Taekookii_
Oya hodin innwadoo.katha nathuwa paluii
Jeon_Dudu369
Happy birthday to u Happy birthday to u Happy birthday dear zeha author Happy birthday to u
Jeon_Dudu369
Aththamatama oya koheda giye.... ai me saddayak wath naththe
VKookie0405
Aluth katawak nadda hlo:-B♥️
jooan_love_zeha
Hey bubbles! මන් හිතනවා ඔයාලා හොදින් ඇති කියලා.. සමාවෙන්න එක පාරටම ongoing පොත් වල update නොදී අතුරුදන් උනාට.. ඒ උනාට ඒවා වල අප්ඩේට් දෙන්න, චැප්ටර් එකක් ලියාගන්න තරම් හොද මානසිකත්වයක මන් හිටියෙ නෑ.. දැන් මේකට එනකොට, නොටිෆි 99+ WT wives 17k+ Followers 200ta ලගයි.. Thank you so much my bubbles! ❤ මන් හෙට ඉදලා ongoing පොත් වල update දෙන්නම් පුලුවන් වෙලාවට...!
jooan_love_zeha
Hi followers❤ මන් ඔයාලගෙන් දෙයක් අහන්න මේ announcement දාන්නෙ.. හොද රීඩර්ස්ල ටික රිප්ලයි කරන්න ඕකේ? මන් කිව්වා wrong turn එකේ අන්තිමට ටිකක් ෆනී පොතක් ඉක්මනට දාන්නම් කියලා! ඒ උනාට දැන් මගේ ඔලුවෙ වෙන අදහසක් තියෙනවා.. පරණ කාලෙ පොතක් වගේ.. ඒක කොච්චර දුර යයිද කියලා තාම අදහසක් නෑ.. සමහරවිට පොඩි කොටස් ගානකින් ඉවර වේවි! මොකද කියන්නෙ ඔයාලා ෆනී එකද? පරන කාලෙ එකද? : )
Jeon_Ki_2003
@jooan_love_zeha මං නම් කියන්නේ සිවිලිම ගලෝලාම එන්න කියලා... මොකද තාම හොරු අපේ ගෙට පනිද්දි ඒක ට්‍රයි කරලම නෑ 8-)
•
Reply
jooan_love_zeha
@nizatae wt හැපි එකේ මන් ඉවර කලානෙ ඩියර්.. ම්ම්ම්.. මේකත් ඔයාට ඉවර වෙනකන්ම බලන් ඉන්න වෙයි එහෙනම් හි.. හී..
•
Reply
jooan_love_zeha
Wrong turn එක අප්ඩේට් කලා (chapter 29) ගොඩ වෙලාවකට කලින් ඒත් අප්ඩේට් වෙලා තිබුනෙ නෑ.. දැන් හරිද කියලා කියනවද කව්රු හරි රීඩර් බබෙක්? : (
Nethmirandika
Congratulations for 100+ followers ❤️❤️
Sooha_Min_08
Hey akka!! Congratulations for 100..I truly wanted to be the first one to wish you.. But I couldn't.. Please forgive me okay? I was kinda busy today as my exams are on next week... Yesterday and today I think I came to ur acc more than 10 times hehe.. Akka Im so freaking happy!! I think Im ur 4th follower!! Aww.. Im so proud of u!! Ayish!! I want to see you at 1K!! And 2K as well!! And I'll read ur story soon okay?? Sorry Sooha for mot reading the story!! And stay safe and take care akko!! Again sorry if Im late..!!!
jooan_love_zeha
@Sooha_Min_08 no way You were the first to wish me well!! (long time ago) I was so happy that day... yes! indeed you are my fourth follower sweetie!! And why are you saying sorry to me? Never tell me this, okay? (වැරැද්දක් නොකර සමාව ගන්න තරම් හිද වෙන්න එපා This world is so evil!!) Finally, I hope you will be able to do well in next week's exam!! Stay safe darling...❤️
•
Reply