kekeperera
Link to CommentCode of ConductWattpad Safety Portal
beofre u go දාලා හොදේ තියෙන්නේ, කොහොමහරී හෙට හෙට උදේ වෙන්න කලින් 'වස්තුවේ' ගෙන්නම් හොදේ,මොකද හෙට දවල් 1 ට මන් ගෙදරින් යනවා යලුවෙක්ගේ ගෙදර පස්සේ ඉතින් වෙන දේවල් see more...ඊයේ මම කතාව ලියන්න හිටියේ ඒ වුනට ලියාගන්න බැරී වුනා ඒයි දවස් පහක් විතර එක දිගට බීලා බීලා Liver එක explode වෙන්න ඔන්න මෙන්න,.ගෙදරින් යනවා ආයේ ගෙදර එන්නේ පහුවදා පාන්දරට ඒ ඇවිත් මලා වගේ නිදා ගන්නවා ආපහූ නැගිටිනවා ආපහූ යනවා,bro I am actually retardant ඒ වුනාට අවුලක් නෑ මට US වලින් university offer එකක් ඇවිල්ලා ඒයී ඊයේ....computer science major මේජර් එකට.. මට සිරාවට ආඩම්බරයී මම ගැන ඒ හින්දා.....මම ඇප්ලයී කලේත් නෑ ඒකට ඒ වුනාට එයාලා මට ඔෆර් එකක් දීලා...සිරාවට මට පුදුමත් හිතුනා!!someday your hard work will payoff~ මම හිතන්නේ එකේ සතුට සෙලිබ්‍රේට් කරන්න තව දවස් පහ හයක් එකට බොන්න ඔනා (joking joking) කොහොමහරී අද හරී හෙට උදේට හරී වස්තුවේ ගෙන්නම්..පරිස්සමේන් ඉන්න..ම්වාහ්
keshtk
හායී වේවා....
devvk18
Akka,I can't message you on insta ane
Blackiy9597
අක්කෙ ඔයාට secret mg 1k දාන්න secret mg link 1k නැද්ද?
Dilz82
Akki, before u go aye enne kawadda?
kekeperera
beofre u go දාලා හොදේ තියෙන්නේ, කොහොමහරී හෙට හෙට උදේ වෙන්න කලින් 'වස්තුවේ' ගෙන්නම් හොදේ,මොකද හෙට දවල් 1 ට මන් ගෙදරින් යනවා යලුවෙක්ගේ ගෙදර පස්සේ ඉතින් වෙන දේවල් see more...ඊයේ මම කතාව ලියන්න හිටියේ ඒ වුනට ලියාගන්න බැරී වුනා ඒයි දවස් පහක් විතර එක දිගට බීලා බීලා Liver එක explode වෙන්න ඔන්න මෙන්න,.ගෙදරින් යනවා ආයේ ගෙදර එන්නේ පහුවදා පාන්දරට ඒ ඇවිත් මලා වගේ නිදා ගන්නවා ආපහූ නැගිටිනවා ආපහූ යනවා,bro I am actually retardant ඒ වුනාට අවුලක් නෑ මට US වලින් university offer එකක් ඇවිල්ලා ඒයී ඊයේ....computer science major මේජර් එකට.. මට සිරාවට ආඩම්බරයී මම ගැන ඒ හින්දා.....මම ඇප්ලයී කලේත් නෑ ඒකට ඒ වුනාට එයාලා මට ඔෆර් එකක් දීලා...සිරාවට මට පුදුමත් හිතුනා!!someday your hard work will payoff~ මම හිතන්නේ එකේ සතුට සෙලිබ්‍රේට් කරන්න තව දවස් පහ හයක් එකට බොන්න ඔනා (joking joking) කොහොමහරී අද හරී හෙට උදේට හරී වස්තුවේ ගෙන්නම්..පරිස්සමේන් ඉන්න..ම්වාහ්
kekeperera
Before You go ආපහූ දැම්මා සුදූලා...ඒත් කලින් සැරේට වඩා ටිකක් වෙනස් විදියට...ටිකක් ඉන්ට්‍රස්ටීන් විදියට....ඒ කතාව කියවපූ ගොඩාක් අය මෙතන නැතී හින්දා කැමතී නම් ඉන්ට්‍රෝ එක එහෙම කියවලා බලලා ආස නම් කතාව කියවලා සප් එකක් දෙන්න(✿◡‿◡) https://www.wattpad.com/story/353318764-before-you-go-21%2B-%E2%9C%85
kekeperera
@Unknownme_here බෑ නේ ඒයී yizhan දාන්න ඒ group එකේ උන්ට තමා අවුල් තිබ්බේ සෙක්ස් සීන් නිසා
•
Reply
dexlrr
Aluth GL ekak en ndd
kekeperera
ආයුබෝවන් ඒයිලා පොත් වලට කවර්ස් හදන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ඒයී..අලූත් කතා දෙකක් දාන්න කියලා ඉන්නේ (වස්තුවේ and before you go)ඉවර වුනාට...පොත් කවර්ස් හදන්න දන්න කෙනෙක් හෝ ඔයාලා දන්න පින්වතෙක් කවර්ස් හදනවා නම් මට කන්ටෑක් කරලා දෙන්න සුදූලා...
kekeperera
කතාව පෙන්නේ නැද්ද ඒයී :(....මෙන්න මේ ලින්ක් එකේන් යන්න බලන්න ~ වට්ටිය පිස්සු කෙලිනවා https://www.wattpad.com/1502124112?utm_source=ios&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=kekeperera