kim_Seolhwa

තාල රස්තියාදුව 1st ep එක දැම්ම චුක්කි පැටව්නේ..... මට නොටිෆි ආවෙ නැ. ඔයාලට ආවනම් කියන්න. 

kim_Seolhwa

Hii චුක්කි පැටව්නේ.... ,
          
          මගෙ අලුත් nonfiction story එක.
          
          වලව්වක නැට්ටුක්කාරයෙකුයි. කොළඹ සල්ලිකාර බාස්කට්බෝල් ප්ලේය කෙනෙකුයි ආදරෙ කලොත් එක කොහොම වෙයිද???
          
          ඒක බලන්න ඔයාට මාත් එක්ක ඉන්නම වෙනව.
          
          ඊටකලින් ස්ටෝරිය ශෙයා කරල support එකක් දෙනවද♥️
          
          https://www.wattpad.com/story/385304012?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=kim_Seolhwahttps://www.wattpad.com/story/385304012?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=kim_Seolhwa

kim_Seolhwa

සුරපප්පා, ජිම් පප්පා, හුළං බඩයා, පොෂ් වැද්දා එක්ක වැදි කුමාරයාගෙ නම්කි සිල් දබරානි එක්ක එකතු වෙල ස්කූල් යමුද ළමයි. 
          
          ෆනී, වෙනස්ම විදිහක කතාවක්. @Angle_Yamasakura නංගිගෙ අලුත් කතාව. හැමෝම එන්න නංගිගෙ මෙ අලුත් taekook කතාව එක්ක එකතු වෙන්න❤️
          
          https://www.wattpad.com/story/385248808?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=kim_Seolhwa

Angel_Yamasakura

@kim_Seolhwa තැන්කිව් අක්කේඒඒඒඒඑ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

kim_Seolhwa

Hi buddies.
          
          මට නේම් වෙනස් කරන්න හිතුව ඉතින් ම ප්‍රියාදර දරුවනි. මම නම වෙනස් කරත් මෙ එකවුන්ට් එකෙ ඉන්නෙ මම හොඳේ.... 
          
          මට එක්සෑම් නොවැම්බර් තුන. හිමිට චැප් එකක් කොටල අප්ඩේට් දෙන්නම්. ❤️

kim_Seolhwa

Hii mermaid babies,
          
          මෙ දවස්වල වට්ටියේ කේස් නේද? 
          
          මගෙ මතේනම් මේකට හේතු වුන අය මේ වෙනුවෙන් දෙයක් කරන්න ඕනි. ඒත් එ අය එහෙම කරන බවක් පේන්නෙ නැ. ඉතින් දැන් එක අනිත් අයට ප්‍රශ්නයක් වෙල. සො අනිත් ඕතස්ල කතා අන්පබ්ලිෂ් කරන එක සාධාරණයි. 
          
          බේබීස් මාත් මගෙ ස්ටෝරි ටික අන්පබ්ලිෂ් කරනව. මෙ යන විදිහට පොඩි ඕතරාලටත් කේස් එක එන්න තියන ඉඩ වැඩියි වගේ.
          
          මෙ බීසනෙ ඉවර වුනාම ආයෙ පබ්ලිෂ් කරන්නම්.❤️
          
          (මට දුකයි යකෝ..... ) 
          
          මගෙ මහන්සිය නැති කරගන්න බැ. ඒක ඊටවඩා දුකක්.. 
          
          
          එනකම් පරිස්සමින් ඉන්න. බායි පැටව්නෙ❤️
          
          

jeonsoyunhi

@kim_Seolhwa අපේ කොල්ලො ටික protect කරමු දැනට , ඔය එනකන් බලන් ඉන්නවා අපි
Reply