_DIVA_BRAT_

මට ඔයාව හරියට මිස් වෙනවා swo. ඔයා දැන් ගොඩක් දුර ඇවිල්ලා ඒ වගේම ගොඩක් වෙනස් වෙලා ඒත් swo ට මන් හරි ආදරෙයි. 
          ඉස්සර තරම් ඔයාගේ ජීවිතේ සතුට නැහැ කොහොමත් අඩුවෙන් නේ තිබ්බේ නේද?
          මට කාලෙ ආපස්සට ඇවිල්ලා ඔයාව හග් කරන්න පුළුවන් නම්. 
          එදාට වඩා ඔයා ගොඩක් අද තනි වෙලා swo