kimjeontharu

මේක btsලගේ Haitus එක ගැන තිබ්බ Festa එක,එතකොට ජන්කුක්ගේ vlive එක,ටේගේ vlive එක කියන ඒවගේ ටේකුක් මෝමන්ට්ස් දාලා ලියපු ගොඩාරියක් ලස්සන කතාවක් @kim_taeshi95thv කියන මගේ හොදම යාලුවෙක්ගේ.ඔයාලත් අනිවාර්යයෙන්ම කියවලා බලන්න ඒ නිසා හොදේ ලමයි ❤️.
          	
          	https://www.wattpad.com/story/314520998?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=kimjeontharu&wp_originator=%2F6OlriNFEK2L3%2FCsfVfGFBayeOAnUWnlC5ghj7NtGIIXA601m2ZVBxvOInXKis0DSVREuIIbHgqpYHndZeHFz9769UoTUg5QboQYufycJPTLDBzixeewsQrAj1Gguvzq

kim_taeshi95thv

@Jung_Hopeshi අලේ ටැම්කූ... ❤️❤️
Reply

shine_bluwy

@kim_taeshi95thv හරී තරූ අක්කා අදුරන නිසා කියවනෝ....නැත්නම් මන් නම්දන්නෙ නෑ
Reply

kim_taeshi95thv

@Jung_Hopeshi එල එල කියවන්න පනේ.. (හිනා වෙන ගමන් අඩන ස්ටිකරේ) 
Reply

Kimvero01

ඔයාගෙ බර්ත්ඩේ එකත් පහු වුනා : (  ඔයා ආවේ නෑනෙ හියුන්ගී..........
          
          අයි මිශ් යූ❤️හැපි බර්ත්ඩේ හියුන්ගී......ජිමිනි ලාවියෝ සෝ මච් ඔයාට.
          
          අපේ බෙකී හියුන්ගිත් ආවා ඔයාගෙ බර්ත්ඩේ එක දවසෙ.මට එයාගෙ විෂ් එකත් ඔයාට එවන්න බැරි වුනානෙ.මම ඒකත් මේකෙ දාන්නම්.
          
          අපි හැමෝටම ඔයාව ගොඩාක් මතක් වෙනවා.
          
          
          "ජූන් පනේටත් හැපි බර්ත්ඩේ කිව්වා කියන්න ජිමිනී.... ලාව් යූ සෝඕඕඕඕඕඕඕ මච් කිව්වා කියන්න.
          
          අනේඒඒඑව්ව්ව් ජූන් පනේ.......එයාට හොදින් පරිස්සමින් සතුටින් ඉන්න කියන්න ජිමිනී වෙරි හැබි බර්ත්ඩේ ඇන්ඩ් මිශ් යූ සෝඕඕඔ මච් කිව්වා කියන්න ☹️❤️"
          
          ඔයා ආයෙත් ඉක්මණින් එන්න හියුන්ගීඊඊඊඊ......පරිස්සමින් ඉන්න.
          
          බුදුසරණයි!