kimsonghyeon9

ගෙනාවා ගෙනාවා
          	I just published "- තීරණය  - 09 " of my story "   || ʸⁱᶻʰᵃⁿ ". https://www.wattpad.com/1352482195?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=kimsonghyeon9

kimsonghyeon9

අවුරුදු 13 ඉස්කෝලේ ගිනින් ඉගෙන  ගත්ත දේවල් අකුරු කරන්න තියෙන්නේ අපිට තව දවසයි ...ඉතින් මගේ යාලුවනේ මං හදවතින්ම සුභ පතනවා .. ඔයාලගේ A/L exam එකට ... බය නොවී .. හිතේ හයිය එක්ක බලාපොරොත්තු කන්දරාවක් වෙනුවෙන් වැඩකරන මගේ උන්ට ජය .. මටත් ජය ♥️ ... 4 වෙනිදම අපිට exam ඒක නිසා ආයි එන්නේ 17 හෝ 19 වගේ .. update එකක් එක්කම එන්නම් .. 
          
          
          Good luck my friends ♥️

kimsonghyeon9

ඔයාලගේ හිතේ තියන බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ට වෙන .. සතුට උතුරා යන ආදරනීය අවුරුද්ද ක් වේවා 2k24 ... lv u my readers babies ♥️

kimsonghyeon9

අලුත් අවුරුද්ද මට සුභයිද කොහෙද ළමයි හරියම අවුරුදු 1 මාස 8 කට පස්සේ මට පුළුවන් වුනාමගේ පරණ account එක ආයී ගන්න ♥️❤️‍