kimtutu22

කාටහරි කියන්න දෙයක් තියනවනම් මේ මගෙ secret massage link එක.:-D
          	
          	https://www.secretmsg.link/secret/677dfaf87c723/

Min_zo

@kimtutu22 ඔයා මගෙ whatsapp  එකේ ඉන්නවා darling ... 
Reply

_peehuzz_

හායි ඩාලිං...
          අපෙ ජීකුක් වට්සැප් ගෘප් එකක් තියෙනෝ ස්ටෝරි ලින්ක්ස්,වීඩියෝස්,ෆොටෝස් ෂෙයාර් කරන...
          ජොයින් වෙන්න ඉන්ට්‍රස්ට් එකක් තියේ නං 0753417135ට මැසේජ් එකක් තියන්නකො ඉන්ට්‍රො එකත් එක්ක ❤️

_peehuzz_

@Queencard_minie නම්බරේට මැසේජ් එකක් දාන්න ඩාලිං❤️
Reply

_peehuzz_

@kimtutu22 හනේ ඒකට කමක් නෑ ඩියර්...වැඩ ඉවර වෙලා දාන්නකො
Reply

kimtutu22

@_peehuzz_ ane thanks man ikmanin dannam ❤️❤️
Reply

kimtutu22

ළමයි ඔයාලා හැමෝම ස්ටෝරි jikook nonfiction ස්ටෝරි එකකට කැමති නිසා මං එහෙම එකක් ලියන්න තමයි හැදුවේ...:-D
          
           දැනට මම ලියන්න හිතාගෙන jikook nonfiction ස්ටෝරි දෙකක් තියෙනවා දෙකම ඔයාලා කැමති වෙයි කියලා හිතනවා මට හැබැයි ජනවාරි විස්ස වගේ පහුවෙනකං හෙල්ලෙන්නවත් විදිහක් නෑ...වැඩි දවසක් නෑනේ. මම ඉක්මනට ඇවිල්ලා ස්ටෝරි එක ලියන්නම්..B-)
          
           තෑන්ක්ස් හැමෝටම අද මං නිකන් කවුන්ට් එක පැත්තෙ ආවා...ඉතින් ගොඩාක් මැසේජ් තිබුණට හරිම සතුටුයි...කියවන්න පටන් ගත්ත ස්ටෝරි ටික කියවන්නෙ නැතුව ඉන්න බෑත් වගේ ඒත් අපිට ජීවිතය සමහර වෙලාවල් වලදී පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා නේද...මට ඔයාලා ගොඩක් මතක් වෙනව ළමයි පරිස්සමෙන් ඉන්නන ආදරෙයි......❤
          
          
          Kimtutu 

NethmiWathsala784

@kimtutu22 අනේ මටත් ආදරේයි නංගී හොදට එක්සෑමි කරන්න ගුඩි ලක් ඉක්මනට එන්න මම බලන් ඉන්නවා එන්ජල් කතාව ඉක්මනින් අරන් එන්න මම බලන් ඉන්නවා❤️
Reply

kimtutu22

@NethmiWathsala784 හරි අක්කෙ...❤
Reply

kimtutu22

ලමායි...:-)
          
          ඔයාලට ලස්සන ස්ටෝරි කවර් එකක් හදාගන්න ඕනි නම් ඔයාලගේ ස්ටෝරි එකට මෙන්න ලස්සන කවර් ෂොප් එකක් තියෙනවා. මේකට දීලා ඔයාලට ලස්සන ස්ටෝරි cover හදාගන්න පුළුවන් ...
          https://www.wattpad.com/story/368932369

kimtutu22

ළමයි මේකෙ ලස්සන කවර් සදනවා තමන්ගේ පොත් වලට කවර් හදාගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මේ ශොප් එකෙන් හදාගන්න....❤️
          https://www.wattpad.com/story/386500717

Min_zo

@kimtutu22 වටිනවා හැබැයි ඒක ️
Reply

kimtutu22

හේයි ලමායි ඔයාලට කොහොමද...❤
          
          2024 ගෙව්න දැනුනෙ වත් නෑ නේද...
          
          බලන්න තව දවස් දෙක තුනකින් 2025...අලුත් අවුරුද්දක් අලුත් බලාපොරොත්තු ,ඉලක්ක,සතුටුවීම් , ඇඩීම් , හිත් රිදීම් ගොඩක ආරම්භයක්.❤
          
          ඉතින් මං හිතන විදිහට මෙතන ගොඩාක් ඉන්නෙ තාමත් ඉගෙන ගන්න අය,හැමෝට ම අලුත් අවුරුද්දේ තමන්ගෙ බලාපොරොත්තු සාර්ථික කරගන්න ලැබෙන්න කියල ප්‍රා‍ර්තනා කරනව හදවතින් ම.
          
          මේ අවුරුද්ද පුරාවට ගොඩාක් අය මගේ කතා කියවල මාව දිරිමත් කරා..ඒ හැමෝට ම ගොඩාක් ස්තූති.මට හුගක් යාලුවො හිටිය ඒත් මට හම්බුනු කරුනාවන්ත ම වගේ ම great ම මිනිස්සු හිටියෙ wattpad එකේ කියල මං හිතනව.මං ඔයාලට ගොඩක් ආදරෙයි ලමයි.
          
          මට ගොඩාක් වැදගත් වැඩක් නිසා ලබන ජනවාරි මාසෙ විසි ගනන් පහු වෙනකන් අප්ඩේට් දෙන්න බැරි වෙයි...ඒකට සමාවෙන්න.සමහර විට ඔයාලට අලුත් අවුරුද්දට සුබ පතන්න බැරි උනොත් කියලයි මම මේ announcement එක දාන්නෙ.එහෙනම් ඉකමනට ම අපි හම්බවෙමු...
          
          ආ අනිත් එක ගොඩක් අය jikook nonfiction කතාවක් කිහවන්න කැමති නිසා...අපි එකක් ඉක්මණින් ම ලියමු.
          
          අන්තිමට ඔයාලට කියන්න දෙයක් තියනවනම් ඉතින් පහලින් හලාගෙන යන්න හැමෝම පරිස්සමින් ඉන්න මං ඉක්මණින් ම අප්ඩේට් එකක් අරන් එන්නම්...බුදු සරනයි.❤❤
          
          
          Kimtutu 
          
          2024/12/29

Priyanidinesha

@kimtutu22 පරිස්සමින් ඉන්න.2025 අවුරුද්ද ඔයාට සුබම සුබ අලුත් අවුරුදක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි.
Reply

Priyanidinesha

@kimtutu22 පරිස්සමින් ඉන්න.2025 අවුරුද්ද ඔයාට සුබම සුබ අලුත් අවුරුදක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි.
Reply

kimtutu22

@Priyanidinesha ඔයාටත් බබෝ...මං ඔයාව ඇත්ත ජීවිතේ දි දන්නෙ නෑ තමයි ඒත් මං දන්නව ඔයා හරි හොද ශෝක් කෙල්ලෙක් කියලා...ආදරෙයි මාත් එක්ක හිටියට :-)
            
            [ සොරී රිප්ලයි එක පරක්කු උනාට ]
Reply

Amelia_shady

Oyage stories tika lassanai pancho , update denna parakku karanna epa ( readers are waiting ) ️

kimtutu22

@Amelia_shady අනේ තෑන්ක්ස් බබෝ...ඔයාගෙ අදහස මට ගොඩාක් වටිනව...❤❤ මං පුලුවන් තරම් ඉකමනට අප්ඩේට් දෙන්නම් 
Reply