අනේ ලමායී මන් මේ කියන්න ආවේ සතුටු හිතෙන ආරන්චියක්නම් නෙමේ මන් මගේ කතා දෙකම ( ගේලී , උන්ම්යොන් ) අන්පබ්ලිෂ් කලා සමාවෙන්න ඕනී ඒත් මේ යන තත්වෙ එක්ක මට වෙන කරන්න දෙයක් නෑ හැමදාම ඉඩෝරේ තියෙන්නෙ නෑ වස්සානයක් අනිවාර්‍යෙන්ම එනවා එතකන් අපි බලාගෙන ඉමූ හැමෝම සතුටුන් ,පරිස්සමින් ඉන්න කුමාවෝ ( ගේලී , උන්ම්යොන් ) එක්ක හිටියට ඉස්සරහට හම්බවෙමු