kthisvK

හායි,
          	
          	සොරි හැමොටම. ඒත් මම කතා ලියන එක නවත්තනවා. මම මගේ bfගෙන් වෙන් වුනා. මට ඒක දරාගන්න හරිම අමාරුයි. ඒත් මම මන් වෙනුවෙන් කොහොමහරි ඉන්නවා. මට කිසි සහනයක් සතුටක් කොතනකින්වත් දැන් නෑ. මම account එකම ඩිලීට් කරලා තිබ්බේ. ඒත් මගෙ no එක දන්න අය මට කතා ටික දාන්න කියලා msg කලා ගොඩක්. ඒ නිසා මම දැනට ඉවර his slave විතරක් තියනවා. ආයේ මම හිතන්නේ නෑ ඉස්සරහට කතා ලියයි කියලා. මම මෙතනින් නවතිනවා. මගේ කතා කියවපු අයට thank you. Bye. හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න . 

wavnwick

Math march wl mage bfgen Wen wuna. 
Reply

wavnwick

@kthisvK deyiyane exam iwr wela oyge katha tika kiywnn awe
Reply

_Heather_Zhaeya_

(My apologies for posting without your permission, I’m here to promote my new poem) 
          Hello it’s Heather here! 
          I tried writing a female version for the song - The Truth Untold and here it is.
          I hope y’all enjoy reading this, please do vote if you like this, need all of your love and support! 
          Thanks in advance ♡ #poetry https://www.wattpad.com/story/376868364?utm_source=ios&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details&wp_uname=_Heather_Zhaeya_

kthisvK

හායි,
          
          සොරි හැමොටම. ඒත් මම කතා ලියන එක නවත්තනවා. මම මගේ bfගෙන් වෙන් වුනා. මට ඒක දරාගන්න හරිම අමාරුයි. ඒත් මම මන් වෙනුවෙන් කොහොමහරි ඉන්නවා. මට කිසි සහනයක් සතුටක් කොතනකින්වත් දැන් නෑ. මම account එකම ඩිලීට් කරලා තිබ්බේ. ඒත් මගෙ no එක දන්න අය මට කතා ටික දාන්න කියලා msg කලා ගොඩක්. ඒ නිසා මම දැනට ඉවර his slave විතරක් තියනවා. ආයේ මම හිතන්නේ නෑ ඉස්සරහට කතා ලියයි කියලා. මම මෙතනින් නවතිනවා. මගේ කතා කියවපු අයට thank you. Bye. හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න . 

wavnwick

Math march wl mage bfgen Wen wuna. 
Reply

wavnwick

@kthisvK deyiyane exam iwr wela oyge katha tika kiywnn awe
Reply

kthisvK

මනුස්පයා ගෙදර ආවා ලමයි. එයාට කෑම ඇලජික් වෙලා නරක් වෙච්ච මගුලක් කාලා, ඔයාලාත් කඩවල් වලින් කනකොට බලාගෙන හොදේ! 

Sanny_Lee

@kthisvK දැන් අවුලක් නෑනෙ එහෙනම්
Reply

Jeon_Dudu369

@kthisvK හොදින්නම් එච්චරෝ
Reply

kthisvK

ලමයි, මගෙ මනුස්පයා හොස්පිටල්. 

kthisvK

@Jeon_Dudu369 එහෙම නෑ. ඇලජි වෙලා මට නොදී කාපු දෙයක්  
Reply

kthisvK

@thvpramu2002 මොනාද කාපු එකක් ඇලජි වෙලා. 
Reply

kthisvK

ලමයි මගෙ මනුස්පයා ප්‍රෙග්නට්ද කොහෙද. වමනේ දානවා ඉවරයක් නෑ කලන්තේත් වගේලු. මන් මොකැයි දැන් කොරන්නේ බුවෑ!!! 

kthisvK

@Jeon_Dudu369 දුන්නා ඒයි :(
Reply

Jeon_Dudu369

@kthisvK කාපු දෙයක් ඇලජී වෙලා ඇති... බලලා අසමෝදගම් ටිකක් දෙන්න.... 
Reply