kyu_manu

ඉතින් මං ආවේ ඒක විතරක් කියන්න නෙවෙයි...මං මේ දේ පටන් අරන් හරිම පොඩි කාලයක්...මේ පොඩි කාලෙදී හම්බවුන හරි ලස්සන හිත් තියෙන අයගෙන්  ලැබුණු සහයෝගයයි , මගේ විනෝදාංශයයි නිසා ලස්සන හදවත් විස්සකගේ ආදරේ මට ලැබිලා තියෙනවා... ඒක මටනම් මහමෙරක්...ඒ ආදරේට ඒ සපෝට් එකට කියන්න බැරිතරමටම ස්තුතියි...❤️ ඉතින් මේ ගමනෙදි පටන් ගන්නකොටම මාත් එක්ක ඉන්න අය ඔයාලා...මේ පුංචියට පටන් ගත්ත හරි ලස්සන දුර ගමනක් කරන්න මට පුලුවන් වෙයිද...ඒක මට ප්‍රශ්නයක්...ඒත් ඔයාලා මට උදව් කලොත් මට බැරිවෙන එකක් නෑ...ඒ වගේම මගේ එක ආසාවක් තියෙනවා...ඒ තමයි නොදැක උනත් හරි ලස්සන හිත් යාලුවෝ ටිකක් මේ ගමනෙදි හොයාගන්න...ඉතින් ඒ අයත් කතාකරන්න...❤️
          	
          	තව දෙයක්...
          	හැමෝම ඔයාලා මගෙන් අහනවනේ ඇයි කතාවල update දෙන්නේ නැත්තේ කියලා... ඇත්තටම මගේ exam නිසා තමයි ඒක කරන්න බැරි...ඒකට මට සමාවෙන්න...ඒ වගේම මේ මට ටික කාලයක් දෙන්න හරිද...මාව දාලා එහෙම යන්න එපා... මං ප්‍රාර්ථනා මං මේ ඉන්න කට්ටිය තව වැඩිවෙලා ඉන්න කියලා...ඒක තමයි මගේ බලාපොරොත්තුව... ඉතිං ඔයාලා මාත් එක්ක තරහා නොවී මට උදව් කරනෝනේ.... ඇත්තටම හුඟාක් ආදරෙයි...❤️❤️❤️❤️❤️
          	
          	මේ ඔයාගේ සූටි අකුණා ⚡
          	
          	@kyu_manu

Bangtan_Army_Girl3

@kyu_manu ඔයාව දාලා යන්නෑ සුදූ...❤️
Reply

kyu_manu

ඉතින් මං ආවේ ඒක විතරක් කියන්න නෙවෙයි...මං මේ දේ පටන් අරන් හරිම පොඩි කාලයක්...මේ පොඩි කාලෙදී හම්බවුන හරි ලස්සන හිත් තියෙන අයගෙන්  ලැබුණු සහයෝගයයි , මගේ විනෝදාංශයයි නිසා ලස්සන හදවත් විස්සකගේ ආදරේ මට ලැබිලා තියෙනවා... ඒක මටනම් මහමෙරක්...ඒ ආදරේට ඒ සපෝට් එකට කියන්න බැරිතරමටම ස්තුතියි...❤️ ඉතින් මේ ගමනෙදි පටන් ගන්නකොටම මාත් එක්ක ඉන්න අය ඔයාලා...මේ පුංචියට පටන් ගත්ත හරි ලස්සන දුර ගමනක් කරන්න මට පුලුවන් වෙයිද...ඒක මට ප්‍රශ්නයක්...ඒත් ඔයාලා මට උදව් කලොත් මට බැරිවෙන එකක් නෑ...ඒ වගේම මගේ එක ආසාවක් තියෙනවා...ඒ තමයි නොදැක උනත් හරි ලස්සන හිත් යාලුවෝ ටිකක් මේ ගමනෙදි හොයාගන්න...ඉතින් ඒ අයත් කතාකරන්න...❤️
          
          තව දෙයක්...
          හැමෝම ඔයාලා මගෙන් අහනවනේ ඇයි කතාවල update දෙන්නේ නැත්තේ කියලා... ඇත්තටම මගේ exam නිසා තමයි ඒක කරන්න බැරි...ඒකට මට සමාවෙන්න...ඒ වගේම මේ මට ටික කාලයක් දෙන්න හරිද...මාව දාලා එහෙම යන්න එපා... මං ප්‍රාර්ථනා මං මේ ඉන්න කට්ටිය තව වැඩිවෙලා ඉන්න කියලා...ඒක තමයි මගේ බලාපොරොත්තුව... ඉතිං ඔයාලා මාත් එක්ක තරහා නොවී මට උදව් කරනෝනේ.... ඇත්තටම හුඟාක් ආදරෙයි...❤️❤️❤️❤️❤️
          
          මේ ඔයාගේ සූටි අකුණා ⚡
          
          @kyu_manu

Bangtan_Army_Girl3

@kyu_manu ඔයාව දාලා යන්නෑ සුදූ...❤️
Reply

kyu_manu

හුඟක් දේ හැර ගියා 
          හුඟක් දේ හිමි උනා
          හැගීමක් නොදැනීම 
          වසරකුත් ගත උනා...
          
          දැකපු ඉර හඳටත් වඩා 
          ලැබෙන හෙට ඉර වාසනා
          වෙන්න කියලා පතනවා
          ලබන හැම මොහොතකදිම...
          
          ජීවිතේ යනු ට්‍රිප් එකක්
          නැවතුමක් නැති පටු මගක්
          නොදැන නැවති නොයිද 
          යන්න තව දුර ගොඩක්...
          
          ලබන හැම හුස්මටම 
          සැනසීම ලැබේවා...
          හිත පුරා බැඳුනු පොදි 
          ඉටුවෙලා දිනේවා...
          
          •••••••••••••••••••••••••••••••••••••
          
           @kyu_manu ⚡️
          
          කොහොමද ළමායි...හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා...
          
          අපි මේ ගෙවුණු අවුරුද්ද ගැන කතා කලොත් ඒක හරි ලස්සන වගේම දුක හිතෙන මතක පිරුණු පොතක අවසානයක් වගේ...ලැබීම් නොලැබීම් අතරේ දෝලනය උන...ගොඩ නගපු බලාපොරොත්තු එකින් එක බිදිලා ගියපු... තවත් තැන්වලදී ගත්ත ජයග්‍රහණ...✊ඒ මතක පොත ඇතුලේ පිරිලා...ඒ හැමදේම තමන්ගේ හිතේ හංගන් ඔයත් මමත් හරි ආසාවෙන් මේ අවුරුද්දට අඩිය තිබ්බා...ඉතින් හැම කෙනෙක්ටම මේ ලැබුනු මතක පොත තමන් ආස කරන පුංචි දේ පවා බලාපොරොත්තු වෙනවටත් වඩා උපරිමයෙන් ලැබිලා සතුට උතුරන අවුරුද්දක් වෙන්න ඕනේ... ආදරෙයි ගොඩාක්...
          
          •••••••••••••••••••••••••••••••••••••
          
          

itz_MAYAzz

Hey Baby
          
          I got u. How could you find me ah ?? Anyway hope you enjoy my works. Thanks for following me.
          
          & You are writers too.. I ' ll try your works.
          
          Luv yaa...♡♡

kyu_manu

@CHATHUDON25 Yes, I am a new little writer...Your work is great akki...I haven't found time to finish reading yet...I will post a comment soon ok...Anyway, thank you very much for writing stories in such a category...I hope you enjoy my stories too... love you...❤️
            
            Manu ⚡
Reply

kyu_manu

ජීවිතේ කියන්නේ හමුවීම් වෙන්වීම් මතින් ලියවුන ෆැන්ටසියක්...පාට පාට මතක අතරේ කළු දුඹුරු පින්සල් පාරවල් ඒ ෆැන්ටසිය වට කරනවා...නොදැනුවත්වම වදින අකුණු පාරකින් අළු දූවිලි වෙනකොට ආයෙමත් ඒකට පණ දුන්නේ අර පාට මතකයන්...ඒත් පන දීපු ෆැන්ටසියම උඩු යටිකුරු කරන්න ඒ මතකයට යන්නේ හරිම පොඩි වෙලාවක්...
          
          ❝මතකයන් හරි ලස්සනයි....
                  හිනැහි නිවෙනා තැනේදී...
          මතකයන් හරි වේදනයි...
                  හිතක් හඬන විටකදී...❞
          
          @manu
          
          ඉතින් මතක වලින් ජීවත් වෙන...ඒ මතක අතරේ වේදනාවෙන් හුස්ම ගන්න විදිහ කියවන්න කැමතිද...
          
          ♡|| Memories ||♡
                    ˡⁱᵛᵉ ⁱⁿ ˡᵒᵛⁱⁿᵍ ᵐᵉᵐᵒʳⁱᵉˢ
          
          
          හිමිවුණු සොදුරු මතකයන්ගෙන්ම විදවන්න වෙනවද...? ඒක දැන ගන්න කියවලම බලන්න...
          
          https://www.wattpad.com/story/355269281?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=kyu_manu&wp_originator=tMLnLS5Kz8QrDCd4Uut4%2BbEhdFGJb%2Bp0NbjBxah%2FvJGq7fH5OTbtiJ8622fYHx9XDO0rcENPvCFtqc2rI5OiaS6AFd28O5mmNLMXzoST3peMswYpBiCihiPBLLMOnzlu
          
          කියවන්න කැමති ඕනම කෙනෙක් වෙනුවෙන් මේක බෙදාගන්න...ඒක මට කරන හරි ලස්සන සහයෝගයක් වෙයි...❤❤❤

kyu_manu

@manupavi තැන්කූ ❤❤❤
Reply

manupavi

@kyu_manu ඒක මාරම ලස්සනයි...
Reply

kyu_manu

@kyu_manu ආ හරි අක්කේ...
Reply

kyu_manu

(ඔන්න ඉතුරු ටික)
          
          ඔයාලා දන්නවද මං මුලින්ම කතාවක් කියෙව්වෙත් කතාවක් ලියන්න ගත්තෙත් watsapp එකෙන්...මං reader කෙනෙක් විදිහට විතරක් ඉද්දි comment vote ගැන එච්චර හිතුවෙ නෑ...ඒත් මං කතාවක් ලියන්න පටන් ආපු පලවෙනිම comment එකේ ඉදන් මගේ සිතුවිල්ල වෙනස් වෙලා ගියා...එතනින් පස්සේ මං කියවන්න ගන්න හැම කතාවකදිම මට හිතෙන්න ගත්තේ මේ තියෙන්නේ නිකම්ම නිකම් කතාවක්වත් පොතක්වත් විතරක් නෙමෙයි මේ තියෙන්නේ ඒක පොත ලියපු  outhorගේ හැකියාව,එයාගේ පරිකල්පනය විතරක් එයාගේ නින්ද පැත්තකට කරලා වෙච්ච  මහන්සියයි එයාගේ ආසාව,බලාපොරොත්තුවෙන් පිරිච්ච හුගක් වටින අකුරු ගොඩක් කියලයි...ඒ type කරලා තියෙන හැම අකුරකටම වටිනාකමක් දෙන්න ඕනේ කියන එක මට ඒ වෙලාවේ දැනුනා...දන්නවද එදා හිතපු අද වෙනකල්ම රකිනවා...ඇයි කතාවක් කියවන්න වෙලාවක් හදාගන්න පුලුවන්නම්...ඒ කතාවට තමන්ගේ හිතේ ඇතිවෙච්ච හැගීම,තමන්ගේ හිතේ තියෙන අදහස වචන කරලා ඒක ලියපු කෙනාට දාන්න බැරි...ඒ හින්දා මං කතාවක් කියවන්න වෙලාවක් හදාගන්නවනම් ඒකට comment එකක් දාන්නත් පොඩි time එකක් කොහෙන් හරි හොයා ගන්නවා...මගේ හිතට ඒ දැනිච්ච විදිහ පුලුවන් තරම් අකුරු කරනවා...මොකද ඒ outherට දෙන්න පුලුවන් උපරිම වටින දේ ඒකයි...දන්නවද phone එකට comment ඇවිත් කියලා දකින notification එකම ඇති එයාලා ඇස් රිදෙනකල් නිදාගන්නැතුව මහන්සි වෙච්ච දේවල් වලට energy එකක් එන්න...ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා පොතක් කියෙව්වනම් ඒක දැනිච්ච කොහොම උනත් ඒක ලියපු කෙනාට ඒක කියන එකයි...එහෙම කියනකොට වැරදි අඩුපාඩු තියෙනවනම්,ඒක මෙලෝ රහක් නැත්තම් ඒක එයාට හොදට බැනලා කියන්න... එතකොට එයා ඒක හදාගනී...ඒ වගේම ඒක හොදයි අගය කරන එක කවදාවත් අමතක කරන්න එපා...මේ දිග හෑල්ල කියෙව්ව ඔයාට ගොඩක් ආදරෙයි...මං දන්නවා මේ වෙනකොට මේක කියවන්න පුළුවන් හරි පොඩි දෙනෙක්ටයි...ඒත් පොඩියට පටන් අරන්නේ අපිට ඉස්සරහට යන්න පුලුවන් නේද...තව එකම එක දෙයයි මට කතාකරන්න...wattpad එක බැලුවම පාලුවට ගියපු සොහොන් බිමක් වගේ...එතකොට හුස්මත් හිරවෙන්න වගේ...ඉතින් මං තව පොඩි හුරතල් ඔතර් කෙනෙක්...මාත් එක්ක කතා කරන්න බය වෙන්න එහෙම එපා...කතා නොකර හිටියොත් නම් ඉතින් පොඩ්ඩක් තරහ ගිහින් අකුණක් එහෙම එවනවා...⚡
          
          Manu (සූටි අකුණා )⚡
          

DaisyWhite08

@kyu_manu Love you too sis❤❤
Reply

Bangtan_Army_Girl3

@kyu_manu අපිත් ගොඩාක්  ආදලෙයි  ❤️
Reply

kyu_manu

https://www.wattpad.com/story/355109919?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=kyu_manu&wp_originator=S%2Fz0bjYgHcZbsvIbFklCkZkl6mQsqaEtlkBKSaWpAVqjoq2TOwbTVUwEyv9xqqMRvlIocUbDUxqSem6t3YIKtb6XiH9v6o6NRZtJaxqigrRa3ca5trEBKGiR108EUozi
          
          ඇත්තටම මං කියන්න ආවේ මේ කතාව ගැන...The Hidden Princess...මං wattpad එකේ publish කරපු පළවෙනි කතාව නොවුනට මේ ඔතර් ජීවිතේ පලවෙනි අඩිතාලම තමා මේක...මොකද මෙලෝ සංසාරයක් නොදැන හිතේ තියෙන ආසාවට පටන් ගත්ත මේ කතාව නිසා මං ගොඩක් වැරදි හදාගත්තා...(තාමත් හදාගන්නවා හරිද...) මුල් කාලේ කරලා තියෙන මෝඩකම් දකිද්දී දැන් මට හිනත් යනවා...ගහක් ලොකු වෙන්න ලොකු වෙන්නනේ ශක්තියමත් වෙන්නේ...ඉතින් දෙයක් පටන් අරන් ටිකෙන් ටික ඉස්සරහට යනකොට තමා ඒ ගැන පරිණත කෙනෙක් වෙන්නේ...ඉතින් මේ කතාවේ දැන් යන episode වලින් ඔයාලට පුලුවන් මං ඉස්සර මොන වගේද කියලා දැනගන්න...ඒ කිව්වේ මීට අවුරුදු එකහමාරකට විතර කලින්...මං wattpad වලට අලුත් කතා ලියන්නනම් අලුත් කෙනෙක් නෙවෙයි...මට ඔයාගෙන් ඕන එකම දේ ඔයාලගේ අදහස්...
          
          (තව මේකේ කියන්න තියෙනවා type කරලා වැඩි හින්දද මන්ද post වෙන්නෑ...තරහ නැතුව ඉතුරු එකත් කියවන්න හොදේ...)