_Fayette_
All the best කිටී! මේපාර ගැම්මෙන් ගේමක් ගහලා එන්න හරිද. කලබල නොවී දන්න සේරම හරියට ලියලා එන්න.හිත වට්ටගන්නෙ නැතුව උපරිමය කරලා එන්න. ඔයාට පුලුවන්! ❤️ පරිස්සමින් වැඩ ටික කරගන්න. වෙන්න ඕනෙ කෙසේද එසේම වේවා! කොහොමහරි ගොඩදාගමු හොදද ❤️ ඔයා මේ පැත්තෙ එන්නෙ නැතුව ඇති. ඉන්ස්ට කොහොමත් නැති නිසා දැන්ම විශ් කළේ. එහෙනම්, ඔයාට මේ පාර එක්සෑම් එක ජයෙන් ජයම වෙන්න කියලා ප්රාර්තනා කරනවා! May the success always be with you! ♡(˃͈ દ ˂͈ ༶ )❤️ බුදු සරණයි!