lem_kia
Shaken heart ff එකට මෙච්චර ඉක්මන්ට ලස්සන කමෙන්ට්ස් හම්බුවෙයි කියල හිතුවෙ නැති උනාට අද රීඩර්නිම්ලා දෙන්නෙක් මගෙ මෙයිල් එකට දාලා තිබ්බ කතාව ගැන එයාලගෙ අදහස් දකිද්දි ඇත්තටම ගොඩක් සතුටු හිතුනා...ගොඩක් ස්තූතියි මගෙ මෙයිල් එකට වගේම ff එක හරහාත් කමෙන්ට්ස් දාන හැමෝටම❤️...