leora_den

          	නග්න අහසක සියක් තරු කැට 
          	උමතුවෙන් මෙන් දිස්න දුන්නද
          	සඳේ නුඹ නැති අහස් තලයම
          	රහසේ හැඬු බව දන්නවද නුඹ 
          	
          	කෙනෙක් ඇසුවොත් සියක් තරුකැට 
          	නැතිද අහසට වගක් ඒ ගැන
          	පවසන්න ඔබ ලැබෙන දේ නොව
          	නොලැබෙනා දෙට ලැදියි අහසද ...❤️
          	
          	
          	https://www.wattpad.com/story/386357164

Chimthri

@leora_den එපා වෙනව මේ මගුල. මටත් ඔහොමයි 
Reply

leora_den

@Chimthri ඒක තමා රෙද්ද
Reply

chethi_leora

හනේ eight 100k වෙලානේ..✨️❤️
          
          Congratulations ඕරා...✨️❤️
          
          හරි ආසාවෙන් කියවන්න ඉන්න කතාවක්..
          හේ හේ..✨️❤️❤️✨️

leora_den

@chethi_leora අනේ පැන්චෝ ♥✨ Thank you♥♥♥✨
Reply

leora_den

          නග්න අහසක සියක් තරු කැට 
          උමතුවෙන් මෙන් දිස්න දුන්නද
          සඳේ නුඹ නැති අහස් තලයම
          රහසේ හැඬු බව දන්නවද නුඹ 
          
          කෙනෙක් ඇසුවොත් සියක් තරුකැට 
          නැතිද අහසට වගක් ඒ ගැන
          පවසන්න ඔබ ලැබෙන දේ නොව
          නොලැබෙනා දෙට ලැදියි අහසද ...❤️
          
          
          https://www.wattpad.com/story/386357164

Chimthri

@leora_den එපා වෙනව මේ මගුල. මටත් ඔහොමයි 
Reply

leora_den

@Chimthri ඒක තමා රෙද්ද
Reply

KaitoRense

යඛො....fb පෝස්ටෙක දැකල සුබ පතන්න මේකව හොයනව හොයනව ම්හුක්.....!!
          
          සුබ පතන්නයි කතා කලේ :D
          
          100K for eight ♥️
          
          

leora_den

@KaitoRense මං දන්නවනේ...ඉදා කේක් ☛☚
Reply

leora_den

@KaitoRense හට්ටික්කේ...තැන්කූ ඒයි❤️☛☚
Reply

leora_den

Aneeee!!!!! ❤️
          'EIGHT' 100K වෙලානෙ!!!!♥♥♥
          මේක ලියන්න ගද්දි මම මෙච්චර දෙයක් බලාපොරොත්තු උනේම නෑ අනේ...ඇත්තටම මට මාරම සතුටුයි!!!
          කතාව කියවපු ඔයාලා ඒක ආදරෙන් වැලදගෙන තියෙනවා දකිද්දි ඒ තරම් සතුටක් තව මට නෑ...❤️(මං දන්නවා ඉතින් අර කතාවෙ අන්තිමට උන යම්කිසි සිද්දිය නිසා මා එක්ක තරහා ගත්තත් ඔවාලා මට ලව් කියලා...ම්හුක්...☛☚)
          
          ඉතින් මේ දෙන ආදරේට ස්තූතියි වගේම මාත් ආදරෙයි!!❤️
          
          ✍️ඕරා....♥

Velandrys

Congratulations Eiii ❤️❤️❤️✨✨
Reply

Suhi_np

විනෝත් අද ඒවිද ඒයී?

leora_den

@Suhi_np ❤️❤️❤️
Reply

Suhi_np

@leora_den දුකයි ඒයී.සී යූ සූන් ඒනං
Reply

leora_den

@Suhi_np අද විනෝත් busy ඒයි☛☚
Reply

Suhi_np

කීයද දැන් වෙලාව පාන්දර 2යි.හොටු පෙරාගෙන අඩන ගමන් ලියන්නේ. Eight එක දවසින් කියවලා ඉවර කරා. වෙලාවට ongoing set උනේ නැත්තේ නැත්තං මටත් ප්‍රෙසර් පෙති බොන්න වෙන්නේ. Eight හරීම ලස්සනයි ඒත් ending එක හෙනම දුකයිනේ. Again තීන නිසා මේ හිත හදන් නිදාගන්න හැදුවේ :-*

leora_den

@Suhi_np අනේව්...❤️
Reply

leora_den

ආයෙ මාව බලන්න එනවනම් මට කියලා එන්න නැත්තම් රස්තියාදු වෙන්න වෙයි...☛☚
          
          කියලා පලයන් විනෝත්!!!!ම්හුක්!!!
          https://www.wattpad.com/story/386357164

Zen_NOyaaa

https://vt.tiktok.com/ZS6bmr62n/ 
          පුංචි විඩියෝ එකක් හැදුවා "එයිට්" වෙනුවෙන් @bl_tales ♥️ 
          Hope you like it !! ♥️♥️

Zen_NOyaaa

@Zen_NOyaaa ආදරෙයි අපි !!! ඉස්සරහට තව විඩියෝ එකකින් එන්නම් ♥️♥️♥️  
Reply

leora_den

@Zen_NOyaaa aneee!!!!❤️I love it!!!!❤️❤️❤️❤️❤️❤️ඒක ලස්සනයි අනේඒඒඒඒඑව්ව්ව්ව්!!!Thank you sm❤️
            love u darling!!!❤️
Reply

Minbemin

ඕරා මන් ආතරෙයිනේ හලොව් මෙච්චරක්. (අර මූණ මෙහෙම කරන් කදුලු පුරවන් ඉන්න ඉමෝජිය)
          හෙට මන් එනවා අපේ පැටව් ටිකව බලන්න. ♥️

Minbemin

Aneyyy man adanawaaaa
Reply

leora_den

@Minbemin අනෙ දෙයියනෙ මමත් ආතරෙයි❤️
            ඔයාගෙ story එකට මම පිස්සු වැටිලා ඉන්නෙ...කොටින්ම කිව්වොත් ඉරිදා කියන්නෙ මම මගෙ story එකෙ update දෙන දවසෙ...හෙ හෙ...මම ඒක දාන්න තියෙන වෙලාව අරගෙන ඔයාගෙ story එක කියෙව්වා...ඒකට මම ආසයි අනේව්❤️❤️❤️❤️❤️
Reply