leosablethewriter

කතාව හෙට ❤️
          	L❤️S

leosablethewriter

කට්ටිය කතාව හෙට දාන්නේ...සිදු වූ ප්‍රමාද දෝශයට මාගෙ කම්නගාටුව... 
          
           තාම මං මෙහෙ ළමයි..... සිග්නල් අඩුයි... මේක පෙනෙයිද කියලත් ශුවර් නැ...
          
          හෙට කතාව අරන් එන්නම්.. ❤️
          
          

DISK1998

Hi රතු නූල කියවන්න හැදුවෙ මං... අන්තිම කොටසම මට පෙන්නන්නේ අපංභ්‍රංස භාෂාවකින්... මං හිතන්නේ ෆොන්ට් එක වෙනස් වෙලා වෙන්න ඇති... අනිත් කොටස් සිංහල වලින් තියෙනවා... පුළුවන් නං අන්තිම කොටස හදන්න... මං කියවන්න කැමති රතු නූල ❤️

leosablethewriter

@DISK1998  ❤️❤️❤️❤️
Reply

DISK1998

හරි හරි දැං හරි...tanx ❤️
Reply

leosablethewriter

@DISK1998 දැන් හරිද බලන්න ❤️
Reply

leosablethewriter

Christmas එක නිසා ටිකක් bussy උනා ළමයි....
          ඔන්න අද රෑට රතු නූල් කෑල්ලක් අරන් එනවෝ ❤️

leosablethewriter

@leosablethewriter අනිවාහ්හ්..❤️❤️
Reply

Rashmisamarasinghe8

@leosablethewriter මං ඒත් බැලුවා ඇයි නැත්තේ කියලා.අද එන්න❤️
Reply

leosablethewriter

කට්ටිය මට සමාවෙන්න .....47 එපියෙ කොටස් දෙකක් වෙනස් කරන්න වුනා... ... එක හදලා දාලා තියෙන්නේ... පොඩ්ඩක් බලම්න ...