liliosa__

දිග කාලෙකට පස්සෙ..
          	ආයෙත් දෙන්නම් ඉක්මනින් ම ❤️
          	https://www.wattpad.com/story/352339757

liliosa__

liliosa__

liliosa__

හලෝව්..
          මතකත් නැතුව ඇති මාව නම් දැන්.
          ගොඩක් කාලෙකින් නෙ..
          මං ලිව්වා zhanyi එකක්. රැල්ලට ගිහින් nonfiction style එකට.. දෙන්නම් ඒක. චූටි කාලයක් ඕනෙ හැබැයි.
          ඉක්මනට දෙන්නම්කෝ
          see uu 

Laya-K

නංගියාආආආ
          හුග කාලෙකින්....,අනේ අවුරුද්දකට විතර පස්සෙද කොහෙද
          ඔයාට මාව මතකද
          හුම් මං දන්නෝ මාව මතක නෑ කියල.කමක් නෑ ( ˘︹˘ )

liliosa__

@Laya-K මාත් හොඳින් ඉන්නව අනෙව් ♡︎
Reply

Laya-K

මං හොදින් නංගී...ඔයාට කොහොමද ?
Reply

liliosa__

@Laya-K නෑ අයියෝහ් කොහොමද ඔයාව අමතක වෙන්නෙ... කාලෙකට පස්සෙ අද තමා ආවෙ මේ පැත්තෙ.. කොහොමද ඉතිම් ඔයාට
Reply