lindijae

ලමයි මේ මගේ අලුත්ම bl එක කියවලා support එකක් දෙන්න 
          	https://www.wattpad.com/story/384957249

lindijae

ගොඩාක් ස්තූති මගේ gl කතාව ඔයාලා කියවනවනම් ...
          
          * වීව්ස් බලන් ලියන්නේ නැතත් මේක ලිව්වේ නම් හොබී එකක් විදියට නිකන් හිතට ආපු දේ 
          අපි වගේ අලුතින් එන ගොඩාක් ඔතර්ස්ලට ඒ පොඩි කමෙන්ට් එක පවා ගොඩක් වටිනවා.. මම දන්නව මගේ කතාවල නම් ගොඩාක් වැරදි අඩු පාඩු තියෙන්න පුලුවන් අනිවාරෙන්ම තියනවා .
          
          * මම wattpad එකේ අවුරුදු ගානක් හිටියට , නිකන් කතාවක් ලියන එකට වඩා එකෙන් ගුණාත්මක ප්‍රථිපලයක් ලබා ගන්න එක නම් මාර අමාරුයි .. හිතට කිසිම සැටිස් එකක් නෑ 
          
          * ඉතින් අලුත්ම අලුත් ඔතර් කෙනෙක් විදියට මගේ කතා සමහර විට ගොඩක් දුරට සෙට් වෙන්නේ නැතිව ඇති ... 
          
          ඒත් පොඩි කමෙන්ට් එකක් දාලා වීව් එකක් හරි දුන්න ඔයාලට ගොඩාක් ස්තූති .. 
          
          ආදරෙයි ❤️

Akira_Reagan_

@lindijae ❤අාදරෙයි 
Reply

Akira_Reagan_

Hey buddy

Akira_Reagan_

@Orion_Arshel_ can u please send me a msg directly
Reply

taejennficz

Heyo honey! How are you? I hope you're fine. Well I wanna ask Can ya pls Vote for my Books? Pweaseeeeeeee..... (⁠。⁠ノ⁠ω⁠\⁠。⁠) Ohk If u can't do that but can ya atleast follow me? (⁠っ⁠˘̩⁠╭⁠╮⁠˘̩⁠)⁠っ If you can't do the both things....
          I'll give ya freeeee Huggies everytime you needed! ʕ⁠っ⁠•⁠ᴥ⁠•⁠ʔ⁠っ(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つ UwU thanks for reading honey!
          
          

lindijae

@taejennficz  ok I follow u now ...love ya
Reply