liversack

මං හොඳින් guys. මං අද පොලේ ගියා. ඒ ගියාම පොලේ අව්ව. දැන් මගේ ඔලුව රිදෙනවා \(;´□`)/
          	
          	හැබෙයි වැඩේ කියන්නේ මට ඔයාලට ටික දවසකට කතාව දෙන්න වෙන්නේ නෑ. Project එකේ වැඩකට ටිකක් busy වෙනවා.. ඉක්මනට එන්නම් හොඳේ!
          	
          	පරිස්සමෙන් ඉන්න.
          	- liversack 

LOVEICJ

@liversack  හොදට project එක කරන්න අක්කි. Good luck. අක්කාගේ වැඩ ඉවර කරලා හිමීට ලස්සන කතාව දෙන්න අපිට. අක්කා එනකන් බලන් ඉන්නවා . ❤️ පරිස්සමට ඉන්න අක්කේ
Reply

Sdinithi

@liversack akke dan nam oya nathuwa hugak palui kamak na eth oya nidahase kathawa liyala apita danna ethakam api balan inno 
Reply