lixie_girl

hirushi001

එක වගේ අදහසක් තියෙන කෙනෙක් හම්බුනු එක ගැන මට සතුටුයි ❤️, එහෙනම් ඉස්සරහට  hyunlix ship story එකකින් හමුවේමු පැටියෝ, ඔයා දැන් ලියන් යන horror එකත් ලස්සනයි, එකත් complete කරන්න හොඳේ, මඟදී නවත්තන්න එහෙම එපා. අතහරින්න එපා Keep fighting ❤️❤️❤️

lixie_girl

@hirushi001 මටත් හරිම සතුටුයි අක්කී ..............thank you akki ❤️❤️❤️❤️❤️ අක්කිවත් ලස්සන hyunlix  කතාවකි හම්මබවෙන්නම් ❤️❤️❤️❤️❤️ 
Reply