lordwizard2001

අද නම් මහා දුක හිතෙන දවසක්
          	උදේ ඉදන් ඕතර්ස්ලා ඔක්කොම වගේ කතා unpublished කරලා....ඒක සාදාරනයි....
          	මොක්ද මහන්සි වෙලා අලුත්ම අයිඩියා එකට කතාවක් ලියද්දි ඒක කොපි කරන එක මහම මහා බලු වැඩක්...මම මේ ටිකේගොඩාක් ආසාවෙන් රාධේ,සිදාරණ්‍ය,plot23 කතා කියෙව කියව හිටියේ....ඒත් අද දකිද්දිත්....මන් දන්නේ නෑ මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී කියලා..එක එක ඕතර්ස්ලගේ එක එක ෆැන්ටසි...ඒවා කියෙව්වා නෙමී....ඒවල ජීවත් උනා ඇත්තටම
          	ප්‍රෙශර් එකක් ආව වෙලාවකදී මේකේ නොටිෆි එකක් ආවම හිනාවක් ඇදෙන්නේ මගේ විතරක් නෙමි කියලා මම උනත් දන්නවා...
          	ඒ ෆීල් එක කියලා නිම කරන්න බෑ...සමහර කතා අලුත් බලාපොරොත්තුවක් හරි දුන්නා...
          	හැමෝම එක විදිහ නෙමීනේ....අතේ ඇගිලි 5 උනත් එක එක විදිහයි...ඒවගේ එක එක අයගේ ෆ්ලේවරේශන් වෙනස්...කතාවකට අකමැති උනත් ඒක තව කෙනෙක්ගේ  ෆේවරිට්ම වෙන්න පුලුවන්..
          	මේකට එන හැමෝම ජීවිතේ කොහේ හරි වැටිලා
          	කතාවකින් හරි බලාපොරොත්තු තියාගෙන ෆැන්ටසියක හරි ජීවත් වෙන අය ඉන්නවා..
          	මං දැක්කා ගොඩාක් රීඩර්ස්ලගේ කමෙන්ට්ස්
          	සමහර අයට දැනිච්ච පොඩි හරි සහනයක් සමහර අයගේ වැඩ නිසා අද නැතිවෙලා...
          	මං දන්නේ නෑ ඒ කවුද ඇයි මොකටද එහෙම කලෙ කියලා....එයාලට බයින්නෙත් නෑ....බැන්නා කියලා ඇහෙන්නේත් නෑනේ... 
          	ඒත් අපි කාටහරි අත දුන්නොත් ඒක අපිටත් හොද අතකට අනිවා එනවාමයි...මං ඒක මාර විශ්වාස විදිහට විශ්වාස කරනවා  ඒ වගේම අත්දැකලා තියෙනවා....
          	ඒ නිසා අද ඉදන් මේ මොහොතේ ඉදන් වත් ඕතර්ස්ලට සප් එක දෙන්න....වෝට් කරන්න කමෙන්ට් කරන්න...ඒත් ආසවෙන් කරන දේකට අකුල් හෙලන්න එපා...ප්ලීස්ස්
          	මාත් ඕතර් කෙනෙක්....ඒ වගෙම මාත් හොද ෆෑන් කෙනෙක්....මේකේ ගොඩාක් දක්ෂ අය ඉන්නවා...
          	අනික අපි හැමෝම එකම අය...මං නම් හිතන්නේ ඒම...කවුරු හරි දක්ෂ නම් අනිවා ප්‍රශංසා කරන්න සප් එක දෙන්න....ඒකයි රීඩර් කෙනෙක් හැටියට ඕතර් කෙනෙක්ට දෙන්න පුලුවන් ලොකුම සම්මානය...එයාලා බලාපොරොත්තු වෙන්නේත් ඒකම තමා....
          	ඉතින් මේ පත හෑල්ලක් ලිව්වේ මාව ප්‍රෝමෝට් කරගන්නවත්,කාටවත් උපදෙස් දෙන්නවත් නෙමී...හිතේ තිබ්බ දුක නිදහස් කරගන්න....දකෂ ගොඩාක් අයගේ ෆැන්ටසි මිස් උනා මට අපි හැමෝටම... ඒකට මාරම දුකයි ඇත්තටම....
          	මගේ කතා රිපෝර්ට් ආවත් කමක් නෑ...ඉවර කරනවා කෝම උනත් ඒවා....
          	දුක් වෙලා ඉන්න ගොඩාක් අයට ඉක්මනට සතුටු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
          	එතකම් පරිස්සමින් ඉන්න
          	ගුඩ් නයිට් හැමෝටම
          	
lordwizard2001

@Yushi_bo danne ne nanga eth dan hari yai
          	  Aye katha awith samahara ewa
Reply

dasuntheekshana

@lordwizard2001 akki oyath backup thiyaganna me yana widihata oyatath kathawa unpublish karanna weida danne nahane
Reply

dasuntheekshana

Ko daruwo update

Imesh03

@lordwizard2001 ayye sheeba part 2 nadda
Reply

lordwizard2001

@dasuntheekshana sheeba eka dennam lagadima
            Anika nnm poddk hold kala
            Wedipura busy me dawas wala
            Kathawak kiyawanneth boma amruwen 