lunar_panther Dec 31, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Happy new year all ❤️ View 4 more replies lunar_panther @SalomiRuweka2005 ❤️ ❤️ ❤️ Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal SalomiRuweka2005 @lunar_panther same to you eii Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal lunar_panther @noel_mishi ❤️❤️❤️ Jan 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Wonderwinter69 Nov 10, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hi akke, kohomada oyata hodin innawadoooo View 1 more reply lunar_panther @Wonderwinter69 අවුලක් නෑ අනේ ඉන්නවා ❤️ Nov 10, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
lunar_panther Sep 04, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal කැහැම් කැහැම් ඔයා කියවපු කතාවක මහන්සියෙන් ලියපු කතාවක පීඩීඑෆ් ගෙඩිය පිටින් ශෙයා වෙනකොට කන්න හොඳ කෑම මොනවද මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ කතාව දෙන්නම් ළමයි 12 වෙනිදයින් පස්සෙ මට එක්සෑම් අප්ඩේට් කරන්න ගිහින් චැප්ටර් එක මගෙ අතින් ඩිලීට් උනා දැන් ඉතින් ආයෙ ටයිප් කරපන්කෝ කමක් නෑ හැමදේම වෙන්නේ හොඳටලුනේ (එහෙමවත් හිතමු වචන 4000+ අනේහ්හ්හ්) View 0 more replies
cho_chea_jun Aug 31, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @lunar_panther ane.. View 0 more replies
lunar_panther Aug 31, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal දරුවනි කතාව අප්ඩේට් කරන්න බෑනේ හේතුවක් දන්න ඈයෙක්ට කියන්න පුලුවන්ද පෙන්නන්නේ නෑනේ පබ්ලිශ් කරාට (ඉනට අත් දෙක තියන් ඉන්න ස්ටිකරේ) View 12 more replies lunar_panther @choi_ga_eun aneee hariyanne nane Aug 31, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal choi_ga_eun Mage nam ehema wela update Kalama hari giya Aug 31, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal choi_ga_eun Ehenam bn ithin man danne na bn Aug 31, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
lunar_panther Aug 18, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අනේ මේ අහන්න ළමයි මෙහෙම කරන්න එපා ප්ලීස් දැන් මේ වට්ටියට ඇවිල්ල තියෙන්නෙ අනවශ්‍ය අවධානයක් මතකයිනේ කලින් කතා ටික නැතුව දුක් වින්දා දැන් ඒ කතා සමහරක් හුඟාක් ලස්සන ඒවා හොයාගන්නවත් නෑ අනේ ප්ලීස් ආයේ Tik Tok වීඩියෝ වලටයි youtube ඒවටයි අපේ ඉන්න දක්ෂ ඕතර්ලාව එයාලගේ කතා මෙන්ෂන් කරලා කමෙන්ට් දාන්නවත් කතාවේ ලින්ක් එක දාන්න යන්නවත් අඩුම වට්පෑඩි ගැන කියන්නවත් යන්න එපා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේක දැන් වට්පෑඩි එකේ ඉන්න සම'හරක්' තමා මේ විදිහට කමෙන්ට් දදා යන්නේ කමෙන්ට් එකක් දාන්න කලින් හිතන්න පොඩ්ඩක් අපි කතා කරන්නේ lgbtq පොතක් ගැන කියලා ඇත්තටම හරි කරදරයක් මේක ඕතර්ලා කතා ටික අයින් කරගත්තාම සනීපයිනේ අමාරුව එතකොට එනවා කතා දාන්න කියාගෙන මතක තියාගන්න ඔයාලමයි කතාව නැති කරගන්න පාර කපන්නෙත් කතාව ආරක්ෂා කරගන්නෙත් ඉතින් ඒ සම"හරක්" නොවී කතා ටික පරිස්සම් කරගන්න උදව් කරන්න වඳින්නම් ප්ලීස් ඔයාලා දැනට අනුන්ගේ විඩියෝ වලට කතා මෙන්ෂන් කරලා දාපු කමෙන්ට් අයින් කරන්න ලොකු උදව්වක් ඒක View 0 more replies
lunar_panther Jul 19, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 6 දැම්මෝ ආදරෙයි ❤️ I just published "6" of my story "නෙත් මානෙන් (non fiction)❤️". https://www.wattpad.com/1462553802?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=lunar_panther View 0 more replies
lunar_panther Jul 09, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 5 දැම්මෝ ❤️ I just published "5" of my story "නෙත් මානෙන් (non fiction)❤️️". https://www.wattpad.com/1457627447?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=SanulyaVithanage View 0 more replies
lunar_panther Jul 08, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අනේව් ම්හුක් ලමයි wattpad එක පිස්සු කෙලිනෝ මගේ අලුත් චැප්ටර් එක දාන්නත් බෑ මොන කෙහෙල් ඇවරියක් වෙලාද කියලා දන්න ඈයෙක්ට කියන්න පුලුවන්ද පීස් මේකත් ඔයාලට පෙනෙයිද දන්නේ නෑ View 2 more replies lunar_panther @cho_chea_jun loku deyak sanaseemai Jul 09, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal cho_chea_jun @SanulyaVithanage den hari ei Jul 09, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Hazy_Izel Jun 27, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මං ඔයාට wp msg එකක් දැම්මා පුලුවන්නම් බලන්ඩෝ !!!! View 1 more reply lunar_panther @Miku__Sasuke Jun 27, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal