maddyxeuphoria

Ask me a question ??? You can ask anything 

maddyxeuphoria

Hy my bby dalls!!!!
          මට පොඩි උදව්වක් ඕනේ ලොකු වැඩකට මගේ inster එකට followersලා 100ට වැඩි වෙන්න ඕනේ...දැනට ඉන්නේ 56යි...ඔයාලා මට උදව් කරනවාද? ඒක කලොත් අනිවාර්යයෙන් ම learning korean book එකේ චැප්ටර් එකක් දෙනවා.මට මේ දවස් වල වැඩත් එක්කයි ඒකේ අප්ඩේට් දෙන්න බැරි වුනේ ඒත් මං එක කතාවක් still writing ඒකටත් support කරන්න...අර උදව්ව පුලුවන් තරම් ඉක්මනින් කරන්න...
          
          ig: @snowy._.91
          
          Please follow!!!! :) ❤️

Yun_Hee_08

Hello akki.. Oya innoda?

SumiPriya

@Yun_Hee_08 මගේ නංගියෙක් තමා ඔයා author මේ දවස් ටිකේ මාත් එක්ක ඇරියස් දාන් ඉන්නේ අද එයාගේ උපන්දිනේ අදත් වලි කියන්න සතුටුයි 
Reply

Yun_Hee_08

@SumiPriya  thank u for informed :)
            (ඒක කියපු විදිහට මට හිනත් ගියා *පෙරළි පෙරළි හිනා වෙන ඉමොජිය*)
Reply

SumiPriya

@Yun_Hee_08 ඒකී නෑ
Reply