yumi_anonymouse
Hi akke. ඔයා නම් මාව දන්නෙ නැතුව ඇති. ඒත් ඇත්තටම මම ඔයාගෙ born talent පොත නිසා ජීවිතය වෙනස් කරගත්ත ගෑනු ලමෙක්. ඒත් දැන් ඒ පොත කියවන්න බැහැනේ. අනේ ඇයි ඒ
merishaminyu
@PiumiAnthony4 මන් කවදාවත් මේ විදියෙ කමෙන්ට් එකක් බලාපොරොත්තු වුනේ නැහැ. මන් ඒ පොත ආයෙ පබ්ලිශ් කරන්නම්කො. ගොඩක් ස්තූතියි.
•
Reply
yumi_anonymouse
@PiumiAnthony4 ඔයා විශ්වාස කරන එකක් නෑ අක්කේ මන් ඒ පොත බලාගෙන speech එකකුත් කරා මුලු ස්කෝලෙම ඉස්සරහ. ගුරුවරුත් හොද කිව්ව මොකද ඒක හැමෝම කතා කරනවා වගේ common topic එකක් නොවන නිසා. Born talent කියන වචනෙ නිසාම මන් මාවම වෙනස් කරගත්තා. මට තාම ඒ පොතේ තිබ්බ එක කොටසක් මතකයි. If u don't have a born talent, u have to give birth to your talents. මන් මගෙ ජීවිතෙ කියවපු හොදම motivational book එක. අදටත් මන් විශ්වාස කරනවා අපිට උපතින්ම හැකියාවක් නැත්නම් ඒකට උපත දෙන්න පුලුවන් අපිටම විතරයි කියලා. ඉතින් මට ඒ විදියට උදව් කරාට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ. ඒ පොත ආයේ publish කරන්න පුලුවන් නම් මන් තරම් සතුටු වෙන තව කවුරුත් නැති වෙයි ❤
•
Reply
merishaminyu
@PiumiAnthony4 මන් කවදාවත් හිතුවෙ නැහැ ඒ පොත කාටවත් වටින එකක් වේවිකියලා. මන් ඒක ආයෙ පබ්ලිශ් කරන්න ඕනෙද? තැන්ක් යු මේ මැසේජ් එක දැම්මට.️
•
Reply