mickey_aurora

First time පොතක් recommend කරන්න ආවේ. 
          	වැඩි කතා ඕන්නෑ කියවලා බලලා ලොකූ සපෝර්ට් එකක් දෙන්න ✨️
          	And the best thing is මේක ලියන්නේ කොල්ලෙක් ♥️
          	Thanks me later !!!
          	
          	
          	https://www.wattpad.com/story/377330788

ChamiiRK

@mickey_aurora adee meka shooi wage .thnx meya recommend karata
Reply

Kay_Aswan

@mickey_aurora Thanks again mickey ❤️ ඕතර් කෙනෙක් මගෙ කතාවක් රෙකමන්ඩ් කරපු පලවෙනි වතාව ❤️
Reply

ShashaMelon

Congrats for 2k මීපැටියෝ.. and also congrats for 20k votes for කුරුලුපැටියා.. 
          
          (අයියෝ අක්කේ මෙහෙ ඔළුව දාලා යන්න ආවට  අන්තිම චැප්ටර්ස් 10 ක් විතර කියවලා නෑ අෆ්ෆා AL ඉවර වෙන්නේ නෑ මගුල) 
          
          අපි නැති ටිකට කුරුලුපැටියා කසාද බැන්දේ එහෙම නෑ නේද??????
          
          
          
          

ShashaMelon

@mickey_aurora හෑයියා කුරුල්ලා බිත්තර දාලද?????
            
            එනවා අනේ exam ඉවර උන ගමන්... ආයෙ ඉතිම් දුම්මල ගහලවත් එලවන්න වෙන්නේ නෑ පදිංචි වෙන්නමයි එන්නේ.....
Reply

mickey_aurora

@ShashaMelon තෑන්ක්ස් සුකුටියෝ... ඔයා කියද්දි දැක්කේ 20k කියලා skkkgn knnjfffh ♥️
            
            හොදට එක්සෑම් කරන් එන්න මේ පැත්තේ  
            
            (කුරුළුට බබා හම්බෙලත් ඉවරයි අනේ ٩(◕‿◕)۶)
Reply

Uma_Vi21

සූර්‍යවර්ණ එක හුස්මට කියෙව්ව බුදාම්මෝ ඒකෙ ලස්සන දෙයියනේ මාරම ලස්සනයි හලෝ.සුපිරි. සමාවෙන්න කමෙන්ට් එකක්වත් දාන්න හිතක් තිබුන් නෑ.කියෝගෙන කියෝගෙන ගියා.ඊලඟ කොටසෙ ඉඳන් කමෙන්ට් දාන්නම් හරිද.සුපිරිම කතාවක් ❤️

mickey_aurora

@Uma_Vi21 aneew ♥️♥️✨️
Reply

vgukieeee

කවද්ද හත්තිලව්වේ සිත්තරා 500k ගැහුවෙ? අාය රව්න්ඩෙකක් කියවන්න කියල ඔ්පන් කරද්දි මෙන්න 504k වෙලා? Congratulations cudu noona! 

mickey_aurora

@vgukieeee තෑන්ක්ස් බබෝ ♥️♥️♥️✨️
Reply

kiararacarz

I've never been this eager for a new year to arrive as I am for 2025
          ටාරූ ටාරූ ... තරුවක් සහ එයාගේ ඇත්ත අයිතිකාරි කල හදියක් ..
          mickey_aurora ගැන මහරගම පොලීසියට complain කලොත් මිකියව arrest කරයිද? #newyearplans

mickey_aurora

@kiararacarz Ehema caranna epa sago paw ndd? 
            
            Hee hee bln inn ikmnt ennam ♥️♥️♥️
Reply

Himzyde

Omfggg?!!! Kalin 1.98k dakka nisa meh mathak wela duwagena awe first wish eka wenna hithagena.. but I’m late!! Aishaaaaaaah
          
          Congratulations micks ❤️ I’m so proud of you micks! And you deserve more and more!! 
          
          Himz loves u more than anyone else! Thawath lassana katha lyanna.. eh liyana hamaekkma kywanna mn bln innw. (Wait till 21st…me will come back hum!) ❤️❤️❤️ ur podi kellah is hella proud of u harida ?!!
           #fvckingloveububs!! 

mickey_aurora

@Himzyde i'll show you 
            
            (The dinosaur skrgjk slfkgnn)
Reply

Himzyde

@mickey_aurora love you too micks!
            Like a dinosaur?? (Meanwhile my overthinking ass of a mind: they don’t exist neh shajskksks) 
            
            
Reply

mickey_aurora

@Himzyde I'm too bad at expressing love and wishes. But...
            
            I've always wanted to tell you how much you mean to me. You are a baby sissy to me.
            
            You were always there for me when I was down. You have no idea how deep my love for you.
            
            Like, extremely large. Like a dinosaur ♥️
            
            Thank you Himmy ✨️
Reply