minervalinus

ඕතරයා උණක් හදන් ඇඳෙන් නැගිටින්න බැරුව ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට අප්ඩේට් එකක් දෙන්නම් .  මේ පව්කාරිට සමාවුව මැනව

dudiooo

@minervalinus getwell soon dear . ඉක්මනට හොද වෙලා එන්න ❤️
Reply

Zoeyehn

@minervalinus එහෙමද ඉක්මනට හොඳ වෙන්නකො
Reply

minervalinus

ඕතරයා උණක් හදන් ඇඳෙන් නැගිටින්න බැරුව ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට අප්ඩේට් එකක් දෙන්නම් .  මේ පව්කාරිට සමාවුව මැනව

dudiooo

@minervalinus getwell soon dear . ඉක්මනට හොද වෙලා එන්න ❤️
Reply

Zoeyehn

@minervalinus එහෙමද ඉක්මනට හොඳ වෙන්නකො
Reply

Zoeyehn

අක්කේ... 

Zoeyehn

@minervalinus අනේ කමක් නෑ අක්කියෝ. අපිට බලන් ඉන්න පුලුවන් අනේ. 
Reply

minervalinus

@Zoeyehn තාම නෑනේ .. සොරි කෙල්ලේ
Reply

Zoeyehn

@minervalinus update නැද්ද අක්කේ><
Reply

Zoeyehn

අනේ අක්කේ update නැද්දෝඕඕඕඕඕඕඕඕඕඕඕ. ඔයා නම් හරි දුශ්ටයි අප්පා. ම්හ්ක්

minervalinus

@Zoeyehn දුන්නාආආඅ
Reply

minervalinus

කල්හාර මල් 6k වලටම ඇවිල්ලා. ගොඩක් ස්තූතියී මෙච්චර කල් ඉඳපු හැමෝටම . ඉස්සරහටත් ඒ වගේම  කල්හාර මල් එක්ක ඉන්න  කියල ආදරෙන් ඉල්ලනවා . ගොඩක් ස්තූතියී ❤️❤️  Love you as always ❤️❤️❤️ 

Night_Fury026

@minervalinus පුළුවන් නම් fb msg එකක් එවනවද? පොඩි උදව්වක් ❤️
Reply

Night_Fury026

@minervalinus මන් එව්වා ඒක.. පස්සේ බලන්න නංගි ❤️
Reply

minervalinus

@Night_Fury026 සිම්පල් දේවල් තමා වටින්නෙම ❤️ 
Reply

Jeonjenner1234

Kalhara Mal ikmantm gennkoo 

Jeonjenner1234

@minervalinus neni anee den dekke sorryyyy
Reply

minervalinus

@Jeonjenner1234 ටයිප් කරන ගමන් කෙල්ලේ ❤️ මන් ඔයාට  msg ekak damma dakkada 
Reply

Jeonjenner1234

Kalhara Mal update neddooo

Jeonjenner1234

@minervalinus oooo oy mge friend list eke innwa aleee❤️ jeon jenner user name eka
Reply

minervalinus

@Jeonjenner1234 හරේ දැන් නේ දැක්කේ
Reply

minervalinus

Good morning  ඔයාලට ..
          අලුත් කතාවේ introduction  එක දැම්මා..
          A Match made in hell 
          කියවලා බලලා කොහොමද කියලා කියන්නකෝ ❤️ 
          Love you as always ❤️❤️❤️ 
          https://www.wattpad.com/story/376598230?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=minervalinus

dudiooo

@minervalinus meka liyamu digatama Mara perfect plot ekak ❤️ intresting ...
Reply

minervalinus

@dudiooox ඉක්මනට දෙන්නම් කල්හාර මල් වල තත්වේ සන්සුන් උනාම 
Reply