missfiona18

1k views!
          	
          	මේක මහ ලොකුවට සතුටු වෙන්න දෙයක් නොවෙන්න පුලුවන්.... ඒත් මට සතුටුයි ජෙයියනේ 
          	
          	කතාව දාපු පළවෙනිම දවසේ ඉඳලා එකතු වෙලා ඉන්න කීප දෙනාට වගේම අනිත් රීඩක හිච්චි දරුවන්ටත් ගොඩක් විස්කෝතුයි ❤️❣️❤️
          	
          	අද මට සතුටු වෙන්න දේවල් ගොඩයි. කාලෙකට පස්සේ මට අද ලියමනක් ලැබුනා මම ගොඩාක් ආදරේ කරන මගේ හොඳම යාලුවෙක්ගෙන් ඒත් එක්කම ලස්සන තාරා පැටියෙකුත් ලැබුනා ❤️ තෑග්ග බලලා පෝන් එක ගන්නකොට තමා දැක්කේ රීඩක දරුවෙක් එවපු ඉන්ස්ටා මැසේජ් එක හනේ.... අම් ඩෙඩ් ළමයිනේ.... ❤️
          	
          	සතුට බෙදාගන්නත් එක්ක අලුත් චැපිය 31 ගේනවා. මාසේ අන්තිම දවස වුනාට ඒක කතාවට ගොඩක් විශේෂ දවසක් වෙයි ❤️‍
          	
          	ආතරෙයි ඔය ළමෝලාට මං ❤️

ChampaRajapura

kathawa lassanai ane
Reply

missfiona18

@Nikkyjeon thams anee ❤️❤️
Reply

dudiooox

Thank you mage book elata vote karata , comment karata ❤️

dudiooox

@dudiooox welcome dear ❤️
Reply

missfiona18

@dudiooox ow oya mawa follow back karala. Thanks dr ❤️
Reply

dudiooox

@dudiooox thank you so much ❤️.
            
            Ane mn oyava follow kara oyatapenavada balannako :( 
            Mokakdo avulak appah follo karata follow erroe kiyala vatenava.
Reply

dewinyios

අනේ මට දැනගන්න ඕන traid of hearts හැපි එන්ඩින්ද කියලා. නුයාරාව අකේන්ට දෙන්න බෑ අනේ. නුයාරා ෂෙවෙන්ගේ විතරයි.❤️

missfiona18

නෑ... නෑ... නුයාරාව අකේන්ට දෙන්නෑ ❤️ එයා ෂෙවෙන්ගේ විතරයි 
Reply