mithziiiii

Mn chapters wala number poddk wenas kara.. Dan ongoing yanne chapter 30idan.. 30 kiyala notification awoth eka parana ekak newei.. E dan yana thane idan yanne.. Okay...
          	
          	Ekath ikmnata dennm.. Kiyawanna...

mithziiiii

@DevJ300 hehe☺️☺️☺️
Reply

DevJ300

@mithziiiii got it ma'am ☺️❤️hehe
Reply

mithziiiii

Mn chapters wala number poddk wenas kara.. Dan ongoing yanne chapter 30idan.. 30 kiyala notification awoth eka parana ekak newei.. E dan yana thane idan yanne.. Okay...
          
          Ekath ikmnata dennm.. Kiyawanna...

mithziiiii

@DevJ300 hehe☺️☺️☺️
Reply

DevJ300

@mithziiiii got it ma'am ☺️❤️hehe
Reply

mithziiiii

Story eka unpublishe karanawa... Mata chapters wagayak edit karanna wena nisa... I'm sorry for that.. See u soon with new chapter.

DevJ300

@mithziiiii oh yeah ☺️❤️hehe
Reply

mithziiiii

@DevJ300 damma damma.. Hehe❤️
Reply

mithziiiii

Update ඕනේ ද?
          
          ලියලා තියේන්නේ...

wavnwick

@mithziiiii 
            කියෙව්වා
Reply

mithziiiii

Save me....save me.....
          
          හුවෑ............
          
          I need a help...
          Plzz... God....
          
          OMG... Wtf....
          
          මේ ගිහිල්ල අයෙත් එද්දී 10k.....
          
          Oh... Babis...
          Thank u... Thank u thank u thank u sooo... Soo... So.... Much...
          
          
          I'm soo... Sooo.... Soooo happy... අද ටිකක් track out එකෙන් හිටියේ.... මේක දැක්කම තවත් out ගියා වගේ.... Yaaaa.....
          
          හරි හරි.... දැන් බනින්න එපා... මං ඉක්මනට update දෙන්නම් ඉතිං... Hehe... දන්නැද්ද ඉතිං... වැඩ තිනෝ නේ... එකයි... Hehe....
          
          
          මොනෝ ද කියන්න ඕනේ කියලා හිතාගන්න බැ....flws ලත් 90ක් ම ඉන්නවා..... ඇත්තටම සතුටුයි ළමයි... ගොඩාක් ස්තුතියි මගේ කතාවත් එක්ක එකතු වෙලා ඉන්නවට... මං ඇත්තටම ලියන්න පටන්ගත්තේ stress එකෙන් free වෙන්න ඕනේ නිසා... එත් ලියද්දි ඔයාලගේ comment කියවද්දී මං next chapter එක update කරන ලොකුම හේතුව උනේ ඔයාලා ගේ comment....
          
          Loku දෙයක් නැති උනත් මං ආසයි ඒවා කියවන්න... මගේ පලවෙනි කතාවෙන් ම මෙච්චර මට ලං උනට ආයමත් ස්තුති....
          
          එහෙනම් ඉක්මනට ම ඊලග එකෙන් හම්බෙමු...
          
          -මීට ඔයාලගේ ලස්සනම ලස්සන,
          සුරංගනා ලෝකෙන් මේ ලෝකෙට ආපු,
          මුල් ටික ආතල් එකෙන් ලියල මැද්දේ දි serious වෙච්ච author,
           MITHZIII
          

Shalini_Akarsha

@mithziiiii නැගනියඔබ සැප මා සතූටයි...ඉම්මනට අප්ඩේට් දෙනවනං තෑගි දෙනෝ..හුම්
Reply

mithziiiii

@savinavara hehe............:):):)
Reply

itz_navaraa

@mithziiiii smile in pain surangana loke ver. :) :) :) 
Reply

mithziiiii

mithziiiii

මගේ නංගි බබෙක් ගෙ කතාවක්....❤එයාගෙත් මේ පලවෙනි එක...dragons ලා ගැන යන්නේ....මගේ බුත පැටව් ටිකත් කියලවල බලන්න... Vote... Comment එහෙම දාලා sup එකක් දෙන්න....❤
          
          
          
          
          https://www.wattpad.com/story/286902744?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=mithziiiii&wp_originator=bdMY7pMKL85dVTxRD7LLPK2m%2F5OP1%2BOXvakfI6dBiPIT209qN8MHTk9v1SPEQ0dgWpQkEGY%2FitGfUyEpjqsCQDfMkrzg8hbOcIxVGiJzeHCmqd0vvhlmUzSbZcT6gg0z