moonieartist00

අප්ඩේටු පරක්කු වෙනවට සොරී...මට සනීප නැහැ. සුට්ට සුට්ට හරි ලියලා දාන්නම් . තලා වෙන්න එපා ❤️❤️

Chubby_104

@moonieartist00 Get well Soon ♥️♥️❤❤❤
Reply

_D_SEN_

@moonieartist00 අනේහ් හරි නංගො ඔයා ඉක්මනින් සනීප වෙලා ඉන්නකො ❤️❤️❤️
Reply

_D_SEN_

මන්දාරම් කදුකරේ
          හැන්දෑ අහසට හිතේ
          සංකාවට හේතු කියා සිටියාආආආආආ...
          
          කෝ? කෝ? කොහෙද මුතූ ගියේ?
          
          බලල් ඇස් අන්න ඔයාව හොයනවා...
          සුම්නාවතීට හොලෙන් දුවල ගීම් එයාව හම්බෙලා එම්න...

_D_SEN_

@moonieartist00 හ්ම් කමක් නෑ...ඒත් ගොඩක් අමාරුවෙන් මහන්සි වෙන්න එපා ගිහින් නිදා ගන්න ඩාලිම්...❤️‍
Reply

moonieartist00

@_D_SEN_ මන් අද update කරනෝ කෝමහරි 
Reply

_D_SEN_

@moonieartist00 ලමයෝ එහෙනම් කතාව ටයිප් කරන්න එපා ගිහිම් නිදා ගන්න
Reply

moonieartist00

අප්ඩේටු පරක්කු වෙනවට සොරී...මට සනීප නැහැ. සුට්ට සුට්ට හරි ලියලා දාන්නම් . තලා වෙන්න එපා ❤️❤️

Chubby_104

@moonieartist00 Get well Soon ♥️♥️❤❤❤
Reply

_D_SEN_

@moonieartist00 අනේහ් හරි නංගො ඔයා ඉක්මනින් සනීප වෙලා ඉන්නකො ❤️❤️❤️
Reply

_D_SEN_

අනේහ් මාව ෆලෝ කලාට තැන්කූ සූටි පැටියෝ ❤️

_D_SEN_

@moonieartist00 අනේහ් ආආආආදලෙයි ගොඩක් ❤️❤️❤️
Reply

moonieartist00

@_D_SEN_ මන් මෙච්චර කාලයක් හිතන් හිටියේ මන් අක්කිව follow කරලා කියලා ...දැනුයි දැක්කේ කරලා නෑ කියලා ❤️ දැක්ක ගමන් කළා ❤️❤️❤️
Reply

moonieartist00

තැන්කූ මාව award එකට mention කරපු හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

moonieartist00

@moonieartist00 තෑන්ක් යූ අක්කියෝ..❤️❤️( වැඩේ කියන්නේ මට අක්කට කොච්චර ස්තූති කළත් එපා වෙන්නී නෑනේ...දැන් මගෙන් තැන්ක් යූඅහලම අක්කට එපා වෙලා ඇති නේත ..අක්කා මාත් එක්ක කතා කරද්දී මට සතුටටම  වචන ගිලෙනවා අෆ්ෆා) 
Reply

Alovenz

@moonieartist00 congratulations නම්කි
Reply

_Fayette_

Thank you sooo much for following me darling ☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 

_Fayette_

@moonieartist00 you too dear☺️❤️❤️❤️
Reply

moonieartist00

@_Fayette_  you'r welcome akki ❤️❤️❤️have a nice day ❤️
Reply