mrsgnabnahc

"සඳාකාලේ මා, හදේ වීනා
          	මවා පෑ සිනා
          	මගේ හීනේ මා, සොයා ආවා
          	පැතූ සේ එදා......."
          	
          	සමහර හැඟීම් කුළුදුලේම හරි ලස්සනයි! 

AVIBNLeogirl

සීමා එක්ක එකතු වුණාට ස්තූතියි බබෝ ❤️❤️❤️❤️

AVIBNLeogirl

@mrsgnabnahc අනෙව්(⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)❤️
Reply

mrsgnabnahc

@AVIBNLeogirl දැන් කියවලා ඉවර වුනේ. ඒක හරිම ලස්සන කතාවක්. බොහොම ස්තූතියි ඒ වගේ කතාවක් ලිව්වට ❤️
Reply