mystic_egofem

❆....Feliz Navidad Bibiloz.....❆
          	
          	⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⣠⣄⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⣠⣾⣿⣿⣦⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠺⣿⣿⣿⣿⣿⡿⠀⣠⠞⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠈⠻⣿⡿⠋⣠⠞⠁⣠⣦⣤⣀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠈⣠⠞⠁⣠⣾⣿⣿⡏⢙⣦⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⣤⡄⠀⠀⠀⠘⠁⣠⣾⣿⠋⢻⣿⡟⠛⠛⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⣀⠀⢸⡇⠀⠀⠀⠀⠀⢻⣿⣿⣿⣿⣿⣿⠿⠛⠛⠉⠀⠀⠀⠀⢀⡀⠀⠀ ⠀⠀⠙⢧⣬⣿⢶⣄⠀⠀⠀⡈⠻⢿⣿⣿⣿⣿⠖⠀⠀⢀⣴⣦⣄⣠⡞⠁⠀⠀ ⠀⠀⠀⠀⠉⠀⠀⠙⢷⣤⣾⣿⣶⣤⣀⣉⣁⣤⣴⣶⣴⡿⠋⠀⠉⠻⢷⣄⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⣼⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡆⠀⠀⠀⠀⠀⠙⠃⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⢠⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡇⢙⣿⣿⣷⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠈⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡿⢿⣿⣿⡿⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠹⣿⣿⣿⣿⣿⣿⣿⣿⣦⣼⣿⣿⠃⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠙⠿⣿⣿⣿⣿⣿⣅⣩⡿⠟⠁⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠉⠙⠛⠛⠉⠉⠀⠀⠀⠀
          	
          	- M⠀⠀⠀⠀⠀⠀⠀⠀

mystic_egofem

❆....Feliz Navidad Bibiloz.....❆
          
          ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⣠⣄⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⣠⣾⣿⣿⣦⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠺⣿⣿⣿⣿⣿⡿⠀⣠⠞⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠈⠻⣿⡿⠋⣠⠞⠁⣠⣦⣤⣀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠈⣠⠞⠁⣠⣾⣿⣿⡏⢙⣦⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⣤⡄⠀⠀⠀⠘⠁⣠⣾⣿⠋⢻⣿⡟⠛⠛⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⣀⠀⢸⡇⠀⠀⠀⠀⠀⢻⣿⣿⣿⣿⣿⣿⠿⠛⠛⠉⠀⠀⠀⠀⢀⡀⠀⠀ ⠀⠀⠙⢧⣬⣿⢶⣄⠀⠀⠀⡈⠻⢿⣿⣿⣿⣿⠖⠀⠀⢀⣴⣦⣄⣠⡞⠁⠀⠀ ⠀⠀⠀⠀⠉⠀⠀⠙⢷⣤⣾⣿⣶⣤⣀⣉⣁⣤⣴⣶⣴⡿⠋⠀⠉⠻⢷⣄⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⣼⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡆⠀⠀⠀⠀⠀⠙⠃⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⢠⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡇⢙⣿⣿⣷⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠈⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡿⢿⣿⣿⡿⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠹⣿⣿⣿⣿⣿⣿⣿⣿⣦⣼⣿⣿⠃⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠙⠿⣿⣿⣿⣿⣿⣅⣩⡿⠟⠁⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠉⠙⠛⠛⠉⠉⠀⠀⠀⠀
          
          - M⠀⠀⠀⠀⠀⠀⠀⠀

mystic_egofem

My dear bibliozz!!!  (read this all)
          මම අද මුළ ඉදලා Truculence ඔක්කම වගේ කියෙව්වා. 
          On that point , මට note උනා, මගෙ story එකෙ writing style එක අන්තිම වෙද්දි totally change වෙලා . Cheap style එක්කට ඇවිත්. So, I need some period to get back on my feet....
          Nowadays i'm suffering with some personal deals.. First of all, need to step down with it. 
          So, I'm sorry about it....
          
          *** Last chapter එක unpunished කරනවා. cuz i'm not satisfied with it.
          
          (Book එක complete වෙනකල් ඉන්න අය ඉන්නවනම්, Start to read.... i'll give updates after somdayz....)
          
          bye bye!!!
          
          -T0rm3nt3ed.M

mystic_egofem

කේතකටයි අද්විත්ටයි ආදරෙ කරන්න දෙන්නැද්ද අහන්නෙපා...
          Time matters Lmy...
          Will see on next chapter...
          (මම දන්නෙත් නැ මම තවම ලියලත් නැ ලියන්න හිතලත් නැ)

Wang_Luo

@mystic_egofem waiting ... ❤️
Reply

mystic_egofem

Again!! just in month, with 28 chapters.... got 2K views....
          I'm so so so happy rn...
          Thankyou guys...
          Lv ya :)

moonshine_44

@mystic_egofem congratulations !! ❤
Reply

mystic_egofem

Well... Guyz i'm so happy rn....
          Truculence 1K views අරගෙන තියෙනවා. තවම 1 month වත් නැහැ මේක ලියන්න අරගෙන....
          Thankyou so much guyz... mwahhhh :)
          
          i swear මම මේ story එක ගොන් ending එකක් කරන්නෙ නැ... so keep an eye on story....
          
          lv ya....
          
          -tormented.m

mystic_egofem

Hey there !!
          There s small mssg to all of you. 
          
          First of all i have to say මේකේ තියන තියෙන සිදුවීම් වලින් බහුතරයක් ඇත්ත. මම සඳහන් කරන හැමතැනක්ම ඇත්තම තැන් සහ සිදුවීම්. ලංකාවෙ වෙන දේවල්, grade 12 13 boys ලාගෙ ලල් එක ආතල් එක හැමදේම මේ නුවර ඇතුළෙ රහස් විදිහට වෙන දේවල්. ගොඩක් දේවල් kandy, colombo (western province) ඇතුලෙ ඇත්තටම වෙනවා. මෙව්වා ඉතින් ගොඩක් girsla දන්නෙ නැහැ. කොල්ලො තමන්ගෙ කෙල්ලටවත් ගොඩක් ජාති කියන්නෙ නැ. So ඔයාලට මේ දේවල් එක්ක පොඩි ලල් එකක් එක්ක, tragedy, romance, calm,hype වගේ feelings ගොඩක් දෙන්න තමයි මේක ලියන්නෙ. 
          
          Next point :- 
          
          මම මේ story එකෙ කොතනකවත් school ekak mention කරේ නැහැ. some ppl on my posts, asking me about the schools!!! 
          මේක නුවර කතාවක්.  මොකද මම ඉන්න නගරය මේක. ඒක නිසා මේකේ වෙන දේවල් හොදාකාරවම දන්නවා. මේ නුවර හැම පාසලකම වගෙ මට යාළුවො ඉන්නවා. මම ඒක නිසා පෞද්ගලිකව කැමති නැහැ කිසිඳු පාසලක් mention කරන්න. 
          Ik how they felt if someone insult they as a gay or homo thing. Most of boys getting 'homosexual' as a insult. ඒක හින්දමයි මම mention කරන්නෙ නැත්තේ. 
          
          You guys can enjoy this.... ඔයාලා හොයන lovely dovely romance calmness එක, එකපාරටම එන්නෙ නැනෙ. we have to walk through some difficult era s to find ourselves. ඒක මේ කතාවෙ ඉන්න characters වලටත් පොදුයි. ඉතින් අපි බලමු කවද්ද ඔය calm romance vibe එක එන්නෙ කියලා. මම දන්නෙත් නැ ඉතින්. 
          
          So read this and comment how you felt about this.....
          
          tAtA...... :)