jeontaez99

ගොඩක් ස්තූතියි සුදෝ පැන්තර්ස් වලට වෝට් කළාට.. හෙමිහිට කියෝල හොඳ නරක කියන් යන්න හොඳේ ❤️❤️❤️❤️❤️

Nikkyjeon

අලෝ නංගී ❤️❤️

Nikkyjeon

@nawanjanadewmini Congratulations කැම්පස් සිලෙක්ට් වුනාට ❤️❤️
Reply

Nikkyjeon

@nawanjanadewmini ආයේ එහෙනම් කමෙන්ට්ස් වලින් සෙට් වෙමු...ෆාලුයි අෆ්ෆා ඔයා නැතුව....❤️❤️❤️ ඉක්මනටම එන්ඩෝ
Reply

nawanjanadewmini

@Nikkyjeon ඕඕඕ වැඩි  අවුලක් නෑ අක්කේ.මං කැම්පස් සිලෙක්ට් උනා නේ.ඒ අස්සෙ ඩිප්ප්‍රෙශන් වලට බෙහෙත් බොන්නත් උනා.පාර්ට් ටයිම් ජොබෙනුත් අයින් වෙලා මේ ටිකේ ගෙදර ඉන්නේ.ඔයත් හොදින් ඉන්නවා නේ.ආයෙ කතා ටික කියවන්න ප්ටන් ගන්න ඕනැ.එහෙන් මෙහෙන් ongoing යන කතා ටිකක් කියෙව්ව.ඒ උනාට කමෙන්ට් කරන්න තරම් මෙව්ව එකක් ඇගට තිබ්බෙ නෑ...අක්ක්ගෙ කතා ටිකත් කියව්න්න ඕනැ.විසේසෙන් රාධේ .ම්ට මගෑරුන ජීවිත යකෝව්මං මේ ආයෙ කමෙන්ට් හලන්න ඇගට මෙව්ව එක එනකන් ඉන්නෙ.ඔයගෙ එව්වට එහෙම කමෙන්ට් නොකර යන්න අමාරුයි...❤✨රස්තා කියවන්න මගෙ ඇස් නලියනවා.ම්න් ඒක කියවන්න ඕනැ.අපේ රෙහාන් බොසාත් ඉන්නව✨
Reply