nethoo_25

@Umi_Shi අක්කා ගේ ලස්සනම වෙනස්ම විදියට ලියවුණු කතාවක් . ලේඩි ලී ප්‍රොෆෙසර් ජියෝන්. අහිංසක නිල් ඇස් එක්ක හිමිවුණු අහිංසක නපුරු කමක් . හැඟීම් පුරව ගත්ත ඒත් විටෙක හිස් ඇස් දෙකක්. Anemone මලක තේරුම බලන් ඉන්න පුංචි ඩේසි මලක් ඒ. 
          	
          	ඉතින් ඔයාලත් vintage style එකේ ගුප්ත ෆැන්ටසි ලෝකේක මනඃකල්පිත අතර අතරමං වෙන්න ආස නම් .... අනිවාර්යයෙන්ම මේක කියවන්න. ඒ සිංදු එක්ක ඒ කතාවේ vibe එක මාරම ලස්සනයි . අඩුම චැප්ටර්ස් 5 ක් වත් කියවන්න . ඊට කලින්ම ඔයාලට කතාව ලස්සනයි කියලා තේරේයි  
          	
          	Highly recommended ....... ❤️❤️❤️❤️❤️
          	https://www.wattpad.com/story/357217718